~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ මේ ... උබලා ඕව කිව්වා විතරයි ඇන්ටි නෑ බන්... අන්කල්ට msg යවයව, call කරකර කෙස් අදිනවද දන්නේ නෑ :eek:

    ඔව් නේ, පව් මාම :sorry::sorry:අපිටත් කට වහන් ඉන්න බෑනෙ :eek:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612

    අපි ඇත්තනේ බන් කිව්වේ .:sorry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    කේලම් කියල කියන්ඩත් බෑනෙ නේද :rolleyes:

    :no::no:අපි ඇත්තනේ බන් කිව්වේ .කේලම් වෙන්නත් බැහැ ඉතින් නැන්දට තිබුනේ කොහොම හරි මාමත් එක්ක යන්න
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :no::no:අපි ඇත්තනේ බන් කිව්වේ .කේලම් වෙන්නත් බැහැ ඉතින් නැන්දට තිබුනේ කොහොම හරි මාමත් එක්ක යන්න

    :yes::yes: නැන්දව ගෙනිච්චොත් ඉතිං ආය නැවේ වැඩිපුර බර ගෙනියන්ඩ බැරි වෙයිනෙ :baffled::rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අපි ඇත්තනේ බන් කිව්වේ .:sorry:
    :baffled:

    ඔව් නේ, පව් මාම :sorry::sorry:අපිටත් කට වහන් ඉන්න බෑනෙ :eek:
    :dull:

    :no::no:අපි ඇත්තනේ බන් කිව්වේ .කේලම් වෙන්නත් බැහැ ඉතින් නැන්දට තිබුනේ කොහොම හරි මාමත් එක්ක යන්න
    බෑනේ බන්. ප්ලේන් වල, නැව් වල ඇණ ගෙනියන්න දෙන්නේ නෑ බන් :oo:

    :yes::yes: නැන්දව ගෙනිච්චොත් ඉතිං ආය නැවේ වැඩිපුර බර ගෙනියන්ඩ බැරි වෙයිනෙ :baffled::rofl:
    එකත් ඇත්ත. හැබැයි anchor එක වෙනුවට ගෙනියන්න තිබ්බා :rolleyes:
     
    • Like
    Reactions: LazyLizard

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    :baffled:

    :dull:

    බෑනේ බන්. ප්ලේන් වල, නැව් වල ඇණ ගෙනියන්න දෙන්නේ නෑ බන් :oo:

    එකත් ඇත්ත. හැබැයි anchor එක වෙනුවට ගෙනියන්න තිබ්බා :rolleyes:

    :rofl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    :yes::yes: නැන්දව ගෙනිච්චොත් ඉතිං ආය නැවේ වැඩිපුර බර ගෙනියන්ඩ බැරි වෙයිනෙ :baffled::rofl:

    :baffled:

    :dull:

    බෑනේ බන්. ප්ලේන් වල, නැව් වල ඇණ ගෙනියන්න දෙන්නේ නෑ බන් :oo:

    එකත් ඇත්ත. හැබැයි anchor එක වෙනුවට ගෙනියන්න තිබ්බා :rolleyes:

    :rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    හෙනයා;22230888 said:
    හූ... ලෙට් ද ඩෝ..ග්ස් අවුට්
    බුහ්... බුහ් බුබුහ්...

    උඹ පුතේ ඔය වනන එකෙන් ලොකු අමාරුවක වැටෙනවා අසහනයගෙන්