අන්තිමට මෙව් කේලම් වලට යය්ද දන්නේ නැහැ

අන්තිමට මෙව් කේලම් වලට යය්ද දන්නේ නැහැ

ඒ මේ ... උබලා ඕව කිව්වා විතරයි ඇන්ටි නෑ බන්... අන්කල්ට msg යවයව, call කරකර කෙස් අදිනවද දන්නේ නෑ![]()

අපිටත් කට වහන් ඉන්න බෑනෙ 
ඒ මේ ... උබලා ඕව කිව්වා විතරයි ඇන්ටි නෑ බන්... අන්කල්ට msg යවයව, call කරකර කෙස් අදිනවද දන්නේ නෑ![]()

කේලම් කියල කියන්ඩත් බෑනෙ නේද

අපි ඇත්තනේ බන් කිව්වේ .කේලම් වෙන්නත් බැහැ ඉතින් නැන්දට තිබුනේ කොහොම හරි මාමත් එක්ක යන්න අපි ඇත්තනේ බන් කිව්වේ .කේලම් වෙන්නත් බැහැ ඉතින් නැන්දට තිබුනේ කොහොම හරි මාමත් එක්ක යන්න

නැන්දව ගෙනිච්චොත් ඉතිං ආය නැවේ වැඩිපුර බර ගෙනියන්ඩ බැරි වෙයිනෙ 
අපි ඇත්තනේ බන් කිව්වේ .![]()

ඔව් නේ, පව් මාමඅපිටත් කට වහන් ඉන්න බෑනෙ

බෑනේ බන්. ප්ලේන් වල, නැව් වල ඇණ ගෙනියන්න දෙන්නේ නෑ බන්අපි ඇත්තනේ බන් කිව්වේ .කේලම් වෙන්නත් බැහැ ඉතින් නැන්දට තිබුනේ කොහොම හරි මාමත් එක්ක යන්න

එකත් ඇත්ත. හැබැයි anchor එක වෙනුවට ගෙනියන්න තිබ්බා
නැන්දව ගෙනිච්චොත් ඉතිං ආය නැවේ වැඩිපුර බර ගෙනියන්ඩ බැරි වෙයිනෙ
![]()

බෑනේ බන්. ප්ලේන් වල, නැව් වල ඇණ ගෙනියන්න දෙන්නේ නෑ බන්
එකත් ඇත්ත. හැබැයි anchor එක වෙනුවට ගෙනියන්න තිබ්බා![]()

හෙනයා;22230888 said:හූ... ලෙට් ද ඩෝ..ග්ස් අවුට්
බුහ්... බුහ් බුබුහ්...