~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කොහෙද උඹ තේ එකක්වත් හදල දෙන්නේ නෑ නෙ අපිට :no: මගේ ත්‍රෙඩ් ඒකෙ නං මම හැමදාම හවසට ලොකු තේ මේසයක් දුන්නා, දවල්ට බුෆේ එකක් දුන්නා කැමති කැමති වෙලාවට කන්න බොන්න බදු පුරවල තිබ්බ ෆ්‍රිජ් ඒකෙ :yes:

    දැන් එහෙම දුන්නේ නෑ කියයි ඔන්න අසත්පුරුසයෝ :baffled:

    tea denna thiya reload ekakatawath salli na.elakiri enneth rs.3 data pack eken