✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

madmax9

Active member
  • Feb 21, 2017
    397
    61
    28
    machan Graphic paththen degree ekak ganna hoda place ekak kiyapanko, job eka karana gaman karanna bn
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    එලකිරි මචන් උඹත් මේ ත්‍රෙඩ් එකේ ඉන්නම ඕන ඩයල් එකක්
    :love::love::love::love:
    උඹලා CTPද නැත්තම් ද Positive ද කරන්නේ?
    කොරල් හරි නෑ කිව්ව ගමන් මුන් ඇගට කඩන් පනිනවනේ බන්
    හින්ට් ගහන්න විතරයි පුලුවන්
    :P:P:P:P
    ඉස්සර කොරල් එකේ රෙඩ් එකෙන්ම මට කොරල් එපාවුණේ

    කුමාර අංකල් මේ ඔබේ අවධානය පිණිසයි
    :rofl::rofl::rofl:

    CTP & Positive දෙකම කරනවා
    ගොඩක් රිපීට් ගහන ලෝන්ග් රන් වැඩ පොසිටිව් ගහනවා
    තව ටින් ප්‍රින්ට් කරන්න අවුට් කරන්නේ පොසිටිව්

    සිටිපි පොසිටිව් වලට වඩා කොලිටි , පොත් නම් කරන්නෙම සි ටි පි
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ඕවර් ප්‍රින්ට් වලින් මේක නේද කෙරෙන්නේ? :rolleyes:

    naha, special colours over print karanne naha, ethakota background colour eka ekka mix wela chora wenawa

    e colours revers thiyanawa, register iout unama sudu penne nathi wenna trap karanawa
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    naha, special colours over print karanne naha, ethakota background colour eka ekka mix wela chora wenawa

    e colours revers thiyanawa, register iout unama sudu penne nathi wenna trap karanawa

    ඒ කියන්නේ 0.25 වගේ outline එකක් දෙන එක නේද ඒ කලර් එකෙන්ම?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machan Graphic paththen degree ekak ganna hoda place ekak kiyapanko, job eka karana gaman karanna bn

    AMDT - Academy of Multimedia Design & Technology
    317A, Galle Road,, Bambalapitiya · 011 4 381981

    Raffles Colombo
    76 Galle Rd · 011 4 375111

    AOD International Design Campus
    Lauries Rd · 011 5 867772
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Minolta ekada ?:rolleyes:

    ow ban.
    dan gedara tiyenawa minolta ekakui ricoh ekakui.
    tawa quality ekakta yanna baluwe.
    Xerox hodai eth maintenance / toner cost eka wadi..

    1367152549.jpg


    Ricoh-MP-C2051.jpg


    මේ දෙකෙන් තමයි දැනට ගේම ගහන්නේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ow ban.
    dan gedara tiyenawa minolta ekakui ricoh ekakui.
    tawa quality ekakta yanna baluwe.
    Xerox hodai eth maintenance / toner cost eka wadi..

    උඹ කරන රේට් එහෙමත් දාපන්..
    ඒ4 එකක්
    ඒ 3 එකක් එහෙම..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    A4 full colour - 50/-
    A3 / 12x18 - 80

    ටයිකෙනවා බන්.. යකෝ ලාබයිනෙ..
    දැනට අපි මෙහෙන් කරන්නේ ඒ4 - 70-80, ඒ3 -150 වගේ ගානකට (ඇනිමෙයිට්, සොෆ්ට්වේව්, ප්‍රින්ට් හබ්) :angry::angry:
    උඹ ඉන්න ඉසව්ව කියහන් හොයාගෙන එන්න...:baffled::baffled::baffled:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    ඔන්න අද පොටෝ ෂොප් වැඩ කෑල්ලක්
    මේක measure tool එකෙන් කරන වැදගත්ම පාර්ට් එකක්
    මේකත් 90%ක් ඩිසයිනර්ස්ලා දන්නේ නැති එකක්

    මට ඕක අමතක වෙලා තිබ්බේ. කලින් කරලා තිබ්බ වගේ මතකයි. :)
    Sinhallu..
    Meke kauruth nadda Design degree ekak karapu ? Podi kaaranaa tikak danaganna :sorry:
    :dull::dull:


    මම ෆ්‍රි ෆ්රෙස් ඩිසයිනර් කෙනෙක්
    ග්‍රැපික් කරන උන් එවන අර්ට්වක් ප්‍රින්ට් රෙඩි කරන එක තමයි මගේ වැඩේ


    පට්ට බන්. උබ prepress එකක ඉන්න කෙනෙක් නේද. ගොඩක් දේවල් තියෙනව ඉගෙන ගන්න ඔයාගෙන්. :)
    මමනන් නැහැ..

    දැනට තියෙන අඩුම ඩිග්‍රි එකේ ගාන කීයද?
    ලක්ස වලින් 15 ක් සිංහලු...
    අපිට කොයින්ද සිංහලු ලක්ස 15 ක්..
    :dull::dull::dull::sorry::sorry::sorry:
    මටත් හෙනම ආසයි aod යන්ට.. සල්ලි කොයි. ලබන ආත්මේ තමයි. :(:(
    එකේ ඩිග්රි එක පට්ටලු. එවගේද එකේ පට්ට කෑලිත් ඉන්නවලු.. :dull:

    කොනිකා මැෂිමක් බැලුවා ටඋකන්ඩ ලක්ෂ 7කට ලගයි
    වැට්ම තියෙනවා ලක්ෂයක් විතර
    :baffled::baffled::baffled::baffled::baffled:
    ඒ බන් ඕවලට ෆිනිෂින් බාන්ඩ සෙට් කරන්න පුළුවන් නේද එක එක. folding එහෙම. :nerd:
    machan Graphic paththen degree ekak ganna hoda place ekak kiyapanko, job eka karana gaman karanna bn
    aod හොදයිලු. nsbm එකත් තිබ්බද කොහෙද. ලක්ෂ 15ක් වගේ වෙයි. :D