~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    744040335797218
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සිතේ පැතුම් ඉටු නොම වේනම් ඔබෙ ආදරෙ මට නැත්නම් එය පුදුමයක් නොවේ නම් කදුලින් සුබ පතමි ඔබට මන්

    උබ දැන් සින්දුවෙන්මයි ලයිෆ් එක නේද
    තාම පටන් ගත්ත විතරනේ. එක්සෑම් එහෙම කිට්ටු වෙද්දී ඕක හරියයි
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    උබ දැන් සින්දුවෙන්මයි ලයිෆ් එක නේද
    තාම පටන් ගත්ත විතරනේ. එක්සෑම් එහෙම කිට්ටු වෙද්දී ඕක හරියයි

    paan kiyaganna bariweddi, seniorsla "karate" karaddi hariyai
    :lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේම නෙතු යුග අසරණ මා ඇයි
    මේ ලෙස රවටන්නේ
    මගේ සවන් යුග තනිවූ මා සිත
    ඇයිදෝ රිදවන්නේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ දැන් සින්දුවෙන්මයි ලයිෆ් එක නේද
    තාම පටන් ගත්ත විතරනේ. එක්සෑම් එහෙම කිට්ටු වෙද්දී ඕක හරියයි

    සින්දුවෙන් කියන්නෙ වචනෙන් කියාගන්ඩ බැරි හින්දා අදනම් හරිම කුජීත දවසක් එපාම වුනා. ගාලු පාර මැද්දෙන් දුවගෙන දුවගෙන ගිහිල්ල බස් එකට නගින්ඩත් වුනා . නැත්තං තාම කොලබ:eek: ඒ මදිවට තව වැඩ:growl: