~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒම තමා කොල්ලො වුනාම:baffled: ඔය කටූ කෙල්ල වගී පිලිවෙලට නැ:P:P

    පැන්ට්‍රි කබඩ් හැදුවට පස්සෙ ඔය පිලිවෙලට තියෙන්නෙ ටිකක්, කලිං අඩු මිටි ටෙස්ටර් හිටං තියෙනවා:baffled:, ඔය බැඑග් එකට යටින් කොට්ටෙකුත් තියෙනවා:rolleyes:

    :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    tag 2k dennam
    කලින් දුන්න ටැග් එක තියෙනවා මට. :baffled: මගේ මොකුත් නැතිවෙලා නෑ අනාගතේ එහෙම නොවෙන්න අනික් උන්ගේත් යහපතට මම කිවේ :yes: ටැග් ඒකෙ නම කියල අයින් කරවන්න , ඒක දාපු එකාගේ නමත් අහගන්න පුළුවන් නං :P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කට්ටිය මට ටැග් ගැන පැමිණිලි කරන්න කියපු හින්දා කිව්වෙ.ෆෝන් එකෙන් එන හින්දා මට ටැග් එක සෙලෙක්ට් කරලා දාන්න බැරි උන.කාටහරි අපහසුතාවයක් ඇතිවුනා නම් සමාව භජනය කරනු මැනවි :sorry::sorry::sorry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කට්ටිය මට ටැග් ගැන පැමිණිලි කරන්න කියපු හින්දා කිව්වෙ.ෆෝන් එකෙන් එන හින්දා මට ටැග් එක සෙලෙක්ට් කරලා දාන්න බැරි උන.කාටහරි අපහසුතාවයක් ඇතිවුනා නම් සමාව භජනය කරනු මැනවි :sorry::sorry::sorry:

    සමාව භාජනයට දාල සුප් හදන්ඩද මිනිහෝ
    හැමෝගෙන්ම සමාව ඉල්ලලා අලුත් ත්‍රෙඩ් එකක් දාපන්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කට්ටිය මට ටැග් ගැන පැමිණිලි කරන්න කියපු හින්දා කිව්වෙ.ෆෝන් එකෙන් එන හින්දා මට ටැග් එක සෙලෙක්ට් කරලා දාන්න බැරි උන.කාටහරි අපහසුතාවයක් ඇතිවුනා නම් සමාව භජනය කරනු මැනවි :sorry::sorry::sorry:

    :lol::lol: