~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක තමා තියෙන කාලෙ ලෝබ නොවී දෙන්ඩ කියන්නෙ:P:rofl:
    තියෙන කාලේ දුන්න තමා උඹට නොදුන්නට. උඹට කොහොමත් දෙන්නේ නෑ මගේ ඒකට කෙලවල නිකමටවත් සොරි කිවේ නෑ නෙ කුනා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තියෙන කාලේ දුන්න තමා උඹට නොදුන්නට. උඹට කොහොමත් දෙන්නේ නෑ මගේ ඒකට කෙලවල නිකමටවත් සොරි කිවේ නෑ නෙ කුනා.

    සොරි කියන්ඩ. එ මොකෝ උබට ගහපු මඩ ටැග් එක අයින් කරාට ස්තූති කරන හැටි:oo::rofl::P

    උබේ එක මම අතින් නෙමේ අයින් වුනෙ අයින් වුනානම් මන් අතින් උබ තමා උබටම මඩ ගහගත්තෙ:P:rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    http://www.elakiri.com/forum/showthread.php?t=1816128

    Istuwage hora miniha killer :rofl::rofl:
    posted by STU26O15 :rofl::rofl:"
    කිලර් කියන්නේ මගේ හොර මිනිහා කරුණාකරලා එයාට අවමන් කරලා ෆේක් හදන් එන්න එපා..අමාරුව තියෙන එකා සංවාද මන්දපෙට වරෙන් බල්ලෝ දම්මලා හුක වන්නේ!!අපිට පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා ප්ලීස් අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න!!"
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    http://www.elakiri.com/forum/showthread.php?t=1816128

    Istuwage hora miniha killer :rofl::rofl:
    posted by STU26O15 :rofl::rofl:"
    කිලර් කියන්නේ මගේ හොර මිනිහා කරුණාකරලා එයාට අවමන් කරලා ෆේක් හදන් එන්න එපා..අමාරුව තියෙන එකා සංවාද මන්දපෙට වරෙන් බල්ලෝ දම්මලා හුක වන්නේ!!අපිට පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා ප්ලීස් අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න!!"

    එකම නමනේ බන් :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොරි කියන්ඩ. එ මොකෝ උබට ගහපු මඩ ටැග් එක අයින් කරාට ස්තූති කරන හැටි:oo::rofl::P

    උබේ එක මම අතින් නෙමේ අයින් වුනෙ අයින් වුනානම් මන් අතින් උබ තමා උබටම මඩ ගහගත්තෙ:P:rofl:
    ඔව් djnick කියන්නේ මගේ ෆේක් එකක් තමා :baffled: