✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City

    avatar365404_39.gif
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ෴෴෴

    🙏 ආයුබෝවන් හැමෝටම. 🙏
    එළකිරි වාසී Graphic Designer වරුන් වෙනුවෙන්
    🎇 අළුතින් ඇරබෙන්නාවූ නූලක සමාරම්භයයි මේ. 🎇

    View attachment 69708

    Graphic Design
    web design
    3D Animation
    Video Editing


    එකී මෙකී නොකී සියලුම Graphic සම්බන්ද එළකිරිවාසී
    සියලු දෙනාටමත්,
    Graphic නොකලත් Graphic වලට ආදරේ කරන අයටත්, අලුතින් Graphic ඉගෙන ගන්න සහ ඒ සම්බන්ද උනන්දු
    වෙන කාටත්
    වෙනසක් නැතිව අපි මේ නූලට එකතු වෙන්න කියලා බොහෝම ආදරෙන් ආරාධනා කරනවා.
    :love::love::love:

    විශේෂයෙන්ම මතක් කරන්න ඕන
    අපේ Rotten Colt සහෝදරයත් :love: මමත් :love:
    අපේ amda ලොක්කත් :love: තමයි මේ වැඩේට මූලික උනේ.
    :cool:
    වැඩි විස්තර අපි ත්‍රෙඩ් එකේම කතා කරමු.
    හැමෝටම එහෙනම් ආරදනා කරනවා මේ නූල ඉදිරියට ගෙනියන්න
    එකතු වෙන්න කියල.


    Graphic සම්බන්ද software බෙදාගන්න
    Graphic Courses ගැන දැන ගන්න
    අලුත් තාක්ශනය බෙදාගන්න
    ගැටලු විසදගන්න
    tips and tricks, action, filters, software,templates, vectors, plugging, fonts බෙදා ගන්න
    අලුත් අදහස් නිර්මාන ඉදිරිපත් කරන්න අඩුපාඩු සකස ගන්න
    ග්‍රැෆික් ජොබ්ස් හොයා ගන්න
    freelancing ගැන දැන ගන්න, එකතු වෙන්න



    මෙතන කියවෙච්ච නොවිච්ච හැමදේම බෙදා ගන්න, එන්න ගොඩ වෙන්න..........
    :love::D:love::D:love:




    :frown: පුද්ගලික කාරණා,සිද්ධි, අසභය වචන, අදාල නොවන කාරනා සදහා බාවිතා නොකරන්න. :frown:
    elamakiri wedak saho jaya wewa
    math puluwan welawata aluthin graphics walata help dewal hambunama dannam. jayama wewa. me thread ekath miss nokara balamu. again thanks for thread creater
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Mata me wage Skyline vector ekak hadaganna ona? katada puluwan hadanna? geweemak karanna puluwan. habai ikmanatama ona and meka ussanna epa. mokada meka ape kollekge ekak nisa

    nelum kuluna, nelum pokuna, sigiriya, aliyek, dagabak aniwarayen tiyenna ona and e element wena wenama layeres wenna ona.



    thaalaroopa-cover.jpg
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    WACOM Sri Lanka එකෙන් මේ සැරේ තරඟයක් තියෙනවා ඩිජිටල් චිත්‍ර.. පළවෙනි ස්ථානෙ ගන්න අයට Wacom Tab එකකුත් තවත් තෑගි ලැබෙනවා.. 🙂 විවිධ කාණ්ඩ ගොඩක් තියනවා ඒ අතර 3D, Landscape, Portrait, Caricature වගේ ඒවත් තියනවා.. යන්න දැන්ම ගිහින් රෙජිස්ටර් වෙන්න.. අනික Wacom කියන්නෙ graphic tab වලින් මිල අධික බ්‍රෑන්ඩ් එකක්.. හැමදාම මේ චාන්ස් එක එන්නෙ නෑ.. පුලුවන් විදිහට ඩිජිටල් ආට් එකක් කරන්න බලන්න... වැඩි විස්තර දැනගන්න WACOM Sri Lanka page එකට යන්න..
    :D
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    Wrestling-Logos.jpg


    ඔකේ රතු පාටින් තියෙන wrestling කියන ලෝගෝ එකේ වගේ ෆොන්ට් එකක් කියපන්කො දන්නා කෙනෙක්. font type එක හරි කමක් නැහැ. slab serif කියල ගැහුවට ඕවගේ ඒවා එන්නේ නැහැ. :sorry:

    albaik ඔබ කොහිද. :(
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    Wrestling-Logos.jpg


    ඔකේ රතු පාටින් තියෙන wrestling කියන ලෝගෝ එකේ වගේ ෆොන්ට් එකක් කියපන්කො දන්නා කෙනෙක්. font type එක හරි කමක් නැහැ. slab serif කියල ගැහුවට ඕවගේ ඒවා එන්නේ නැහැ. :sorry:

    albaik ඔබ කොහිද. :(

    old school :)
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    පොඩි උපදෙසක් ඕනේ
    amber glass bottle එකකට ලේබල් එකක් සෙට් උනා. මන් හිතුවේ PS වලින් හදල දෙන්න cmyk එක pdf ප්‍රින්ට් රෙඩි දුන්නොත් ඇතිද බන් ? මෙව්වටත් බ්ලිඩ්ස් තියන්න ඕනෙද ඉක්මනට කියපන් බයර් ලොක්ක මාව හැක්කේ තියා සේම ගන්න ඔන්න මෙන්න :(