elamakiri wedak saho jaya wewa෴෴෴
ආයුබෝවන් හැමෝටම.
එළකිරි වාසී Graphic Designer වරුන් වෙනුවෙන්
අළුතින් ඇරබෙන්නාවූ නූලක සමාරම්භයයි මේ.
![]()
View attachment 69708
Graphic Design
web design
3D Animation
Video Editing
එකී මෙකී නොකී සියලුම Graphic සම්බන්ද එළකිරිවාසී
සියලු දෙනාටමත්,
Graphic නොකලත් Graphic වලට ආදරේ කරන අයටත්, අලුතින් Graphic ඉගෙන ගන්න සහ ඒ සම්බන්ද උනන්දු
වෙන කාටත්
වෙනසක් නැතිව අපි මේ නූලට එකතු වෙන්න කියලා බොහෝම ආදරෙන් ආරාධනා කරනවා.
විශේෂයෙන්ම මතක් කරන්න ඕන
අපේ Rotten Colt සහෝදරයත්මමත්
අපේ amda ලොක්කත්තමයි මේ වැඩේට මූලික උනේ.
වැඩි විස්තර අපි ත්රෙඩ් එකේම කතා කරමු.
හැමෝටම එහෙනම් ආරදනා කරනවා මේ නූල ඉදිරියට ගෙනියන්න
එකතු වෙන්න කියල.
Graphic සම්බන්ද software බෙදාගන්න
Graphic Courses ගැන දැන ගන්න
අලුත් තාක්ශනය බෙදාගන්න
ගැටලු විසදගන්න
tips and tricks, action, filters, software,templates, vectors, plugging, fonts බෙදා ගන්න
අලුත් අදහස් නිර්මාන ඉදිරිපත් කරන්න අඩුපාඩු සකස ගන්න
ග්රැෆික් ජොබ්ස් හොයා ගන්න
freelancing ගැන දැන ගන්න, එකතු වෙන්න
මෙතන කියවෙච්ච නොවිච්ච හැමදේම බෙදා ගන්න, එන්න ගොඩ වෙන්න..........
පුද්ගලික කාරණා,සිද්ධි, අසභය වචන, අදාල නොවන කාරනා සදහා බාවිතා නොකරන්න.
shutterstock eke images free da aewath pixabay site eke free images wage use karanna puluwanda?
elamakiri wedak saho jaya wewa
math puluwan welawata aluthin graphics walata help dewal hambunama dannam. jayama wewa. me thread ekath miss nokara balamu. again thanks for thread creater

salli deela gaththoth arenna licen ne ubata
me list eke sites wala images use karanna salli dila license ganna awashyada?෴෴෴
Free 2000+ Mockups
http://www.cssauthor.com/free-mockup...s-psd-designs/
http://pastebin.com/raw/jEBPFaRC
Edit/Delete Message
Free Stock Photos
https://www.pexels.com/
https://unsplash.com/
https://pixabay.com/
https://www.imagesource.com/
https://stocksnap.io/
http://gratisography.com/
50+ LINKS >>>> https://designschool.canva.com/blog/free-stock-photos/
20+ LINKS >>>> https://bootstrapbay.com/blog/free-stock-photos/
http://makerbook.net/photography/
14+ LINKS >>>> https://www.entrepreneur.com/article/238646
http://raumrot.com/
http://www.freeimages.com/
250+ LINKS >>>> http://mediamilitia.com/250-free-sto...ography-sites/
http://www.resplashed.com/
http://www.freeforcommercialuse.net/
http://www.stockphotosforfree.com/
http://www.freeimages.co.uk/
20+ LINKS >>>> http://thenuschool.com/free-stock-ph...-awesome-list/
http://www.splitshire.com/
5+ LINKS >>>> http://www.makeuseof.com/tag/top-5-w...k-photographs/
http://peopleimages.com/search?gclid...ca8aAkbO8P8HAQ
http://www.stockvault.net/
22+ LINKS >>>> https://www.shopify.ca/blog/17156388...e-stock-images
10+ LINKS >>>> https://web3canvas.com/free-stock-ph...d-free-images/
http://www.bigstockphoto.com/
startupstockphotos.com/
https://medium.com/@dustin/stock-pho...k-62ae4bcbe01b
dissolve.com/
15+ LINKS >>>> blog.hubspot.com/marketing/free-stock-photos
me list eke sites wala images use karanna salli dila license ganna awashyada?
WACOM Sri Lanka එකෙන් මේ සැරේ තරඟයක් තියෙනවා ඩිජිටල් චිත්ර.. පළවෙනි ස්ථානෙ ගන්න අයට Wacom Tab එකකුත් තවත් තෑගි ලැබෙනවා..විවිධ කාණ්ඩ ගොඩක් තියනවා ඒ අතර 3D, Landscape, Portrait, Caricature වගේ ඒවත් තියනවා.. යන්න දැන්ම ගිහින් රෙජිස්ටර් වෙන්න.. අනික Wacom කියන්නෙ graphic tab වලින් මිල අධික බ්රෑන්ඩ් එකක්.. හැමදාම මේ චාන්ස් එක එන්නෙ නෑ.. පුලුවන් විදිහට ඩිජිටල් ආට් එකක් කරන්න බලන්න... වැඩි විස්තර දැනගන්න WACOM Sri Lanka page එකට යන්න..



![]()
ඔකේ රතු පාටින් තියෙන wrestling කියන ලෝගෝ එකේ වගේ ෆොන්ට් එකක් කියපන්කො දන්නා කෙනෙක්. font type එක හරි කමක් නැහැ. slab serif කියල ගැහුවට ඕවගේ ඒවා එන්නේ නැහැ.
albaik ඔබ කොහිද.![]()

ah ubath ekane kiyala thiynne maath oka bawe.old school united font pack ekakma athi![]()

පොඩි උපදෙසක් ඕනේai yaku![]()
