මගෙ අතිනුත් ඒ වැරැද්ද වෙයිද?
කියා බයක් දැනෙනව
මොකද අපිව ඒ තත්වෙට පත් වෙන්නෙ බාහිර කාරණා නිසා
මම කොච්චර හොඳට ඉන්ඩ හැදුවත් වැඩක් නෑ
මම හිතන විදිය පවා තීරණය වෙන්නෙ මම ලබපු අත්දැකීම් අනුව
එහෙම බලද්දි මගෙ අතිනුත් බරපතල පාපයක්, මේ භවයෙ හරි ඉදිරි භවයන්වල හරි වෙයි කියල බයක් දැනෙනව
එහෙම කවදාවත් මගෙන් පාපයක් සිදු නොවෙන්ඩ මම කොච්චර මනස දියුණු කරගන්ඩ ඕනද..
කොච්චර ශුද්ධවන්තයෙක් වුණත් කවදහරි බාහිර බලපෑම් නිසා දරුණු පුද්ගලයෙක් බවට පත්වෙන්ඩ පුලුවන්..
ඒක අපේ කැමැත්ත මත තීරණය වෙන දෙයක් නෙමේ (ගොඩක් අයට මේක තේරෙන්නෙ නෑ)
ඒ හින්ද කලින්ම හිත දියුණු කරගන්ඩ ඕන. කවදාවත් පාපයක් වරදක් වන තැනට නොවැටෙන්නට
මම කොච්චර හොඳ වුණත්,
මිනිමරුවෙක් වෙන්ඩ පුලුවන්...
ගෑණු දූෂනය කරන්ඩ පුලුවන්...
හොරකං කරන්ඩ පුලුවන්...

අපි වැරදි නොකරන්නේ අපිට එහෙම කරන්න වටපිටාව සැකසිලා අවස්තාව හම්බ නොවුන නිසා, නැතුව අපි හොඳ මිනිස්සු නිසා නෙවේ 