check your house wiring system,,old wires cause high electricity bills..moter eka 2 hour gahanne pissuda bun,,eeka wenna oni ohhara bill eka enne,normaly 10 minute wage ape gahanne
yako ape gedarath oya tikama dala re tissema AC ekath dala eli wenakal 10W led dekakuth dala bill eka 3500/4000

Ape gedara 15000 k aenawa...
Fridge 2kuk use karanawa. Hot water 1ath 1a.
Oya 3 ma off karala tibahama current bill 1a 6000 ta wage bahinawa
සනෝජ්_තරංග;22248153 said:අපේ ගෙදර Light Bill එක සාමානයෙන් මාසෙකට රුපියල් 6000 වගේ වෙනවා.
ගෙදර සාමානයෙන් පාවිච්චි කරන්නේ
1. වතුර මෝටරය - දවස් දෙකකට එක පාරක් > පැය දෙකක් වගේ යනවා ටැංකියට වතුර පිරෙන්න.
![]()
2. Iron එක - සාමානයෙන් මාසෙකට පැය 1 ක් වගේ
3. Washing Machine - මාසෙකට පැය 10 වගේ
4. ගෙදර සාමානයෙන් රැට Bulb CFL 10 පත්තුවෙනවා පැය 6 පමණ දවසකට
5. Fan එකක් තියෙනවා මාසෙකට පැය 100 පමණ
6.සාමාන්‍ය Frigde එකක් ඇත. පැය 24 ම වගේ වැඩ මාසේ
ඔය ටික පමණයි තියෙන්නේ. වගාවල් වලට වතුර ගහන්නේ නැහැ. Water Heater නැහැ. ඔච්චරයි තියෙන්නේ.
මට හිතෙන්නේ මේ බිල සැහෙන්න වැඩි කියල ? මේක අඩු කරගන්න කරන්න පුළුවන් ක්‍රම මොනවද ?

වැඩියි තමයි යකෝ. උබ දාල තියෙන දේවල් ඔක්කොම ටික අපිත් පාවිච්චි කරනව. ඒත් අපිට එන්නේ රු: 1000.00 කට වඩා අඩු ගණනක්. දැන්ම විදුලි බල මණ්ඩලේට කතා කරල චෙක් කර ගනිං

1000ta aduwen, uba gedara inne sathiyata eka parada?watt meter tiyenawa ebay eke, anna ein ekak genath oya gedara tiyena hama ekatama gahala balahan yana wattage eka. normal ganata wada yana ewa tiyenam ewa hadanna/ain karanna pulwuan
http://www.ebay.com/itm/232348545621
http://www.ebay.com/itm/132227124318
fuse type
http://www.ebay.com/itm/263202234399