මම ට්රයි එකක් දෙන්නද කුකුලෝ..ඔය sketch එකේ විදියට අදින්න ඕන. පොර ඕක අතින් ඇදල එවපු එකක් දැන් පොරට ඕන ලස්සනට ඔක finish කර ගන්න. font දැම්මට සෙට් වෙන එකක් නෑ නේද අකුරු ශේප් එකේ (සපත්තුවේ) හැඩේටනෙ ගිහින් තියෙන්නෙ![]()

View attachment 69761
මේ වගේ එකක් හොදට අදින්න් පුලුවන් එකෙක් ඉන්නවද?
මට හැඩේ එන් නෑ හොදටපුලුවන් එකෙක් ඉන්නවා නම් කියපන්කෝ...
සලකන්නම්
- FF l Unit Pro Fonts -
VISIT & DOWNLOAD
http://elakiri.com/forum/showthread.php?p=22256854#post22256854

ela bn mama meka bawa dan poddak atha pata gala balnna onaprivate torrent site එකකින් බන්. cgpeers
piratebay එහෙමත් තියෙනව දැක්කා. සෙට් උනේ නැත්තන් කියපන් අප්ලෝඩ් කරලා දෙන්නම්.
You have given out too much Reputation in the last 24 hours, try again later. පස්සේ දෙන්නම්![]()

font management software එකක් දාගන්න.උබලගේ මැශින් එකේ ෆොන්ට්ස් කියක් තියනවද නෝර්මල්. මගේ 1900+ වගේ තියනවා. ෆොන්ට් ෆැමිලි එකක් එක ෆොන්ට් එකක් විදියට අරන්.

එල මම පුළුවන් උනොත් හවසට හරි හෙට හරි විස්තරයක් දානන්ම් ඔකොම කවර් වෙන්න.ela bn mama meka bawa dan poddak atha pata gala balnna ona![]()

font management software එකක් දාගන්න.
ඕනා වෙලාවට විතරක් active කරන්න පුළුවන්.
මම suitecase fusion දාගෙන ඉන්නේ adobe වලට plugin එහෙනම්ත් install වෙනවා මම තාම ඒ ටිකනම් බැලුවේ නැහැ.
මේවල ඉතින් folder හදන්න පුළුවන්.
duplicate font හොයන්න පුළුවන්.
damage font හොයන්න පුළුවන්.
හොද ෆොන්ට් ටික වෙනම export කරන්නන පුළුවන්.
එල මම පුළුවන් උනොත් හවසට හරි හෙට හරි විස්තරයක් දානන්ම් ඔකොම කවර් වෙන්න.![]()
ගොඩක් දේවල් තියනවා බන් පීඑස් වල අපි නොදන්න. හොයන්න වෙලාවකුත් නෑ. මේ වගේ ලෙඩක් ආවම් තමයි දන්නේ. ඔයි ෆොන්ට් සොෆ්ට්වෙයාර් එක දා ගත්තාම වැඩේ කරගෙන යන අතරතුර ෆොන්ට් එක බලන්න පුලුවනිද? ඒ කීවෙ ටයිට්ල් එකට සෙට් වෙන ෆොන්ට් එකක් හොයද්දී ඕකෙන් ප්රයෝජනයක් තියෙයිද?![]()

මට තේරුනේ නැහැ.
මට තේරුනේ නැහැ.
එකේ පුළුවන් ඉතින් අපේ text එකක් ගහල කොහොමද ෆොන්ට් එක එන්නේ බලන්න.![]()

අන්න ඒකනෙ. ඒක හොදයි සමහර වෙලාවට ඉෆෙක්ට්ස් එහෙම දාල ෆොන්ට් හොයද්දි තමයි අවුල. අනික් වෙලාවට හොදයි.![]()

font management software එකක් දාගන්න.
ඕනා වෙලාවට විතරක් active කරන්න පුළුවන්.
මම suitecase fusion දාගෙන ඉන්නේ adobe වලට plugin එහෙනම්ත් install වෙනවා මම තාම ඒ ටිකනම් බැලුවේ නැහැ.
මේවල ඉතින් folder හදන්න පුළුවන්.
duplicate font හොයන්න පුළුවන්.
damage font හොයන්න පුළුවන්.
හොද ෆොන්ට් ටික වෙනම export කරන්නන පුළුවන්.
![]()
එල මම පුළුවන් උනොත් හවසට හරි හෙට හරි විස්තරයක් දානන්ම් ඔකොම කවර් වෙන්න.![]()
http://1337x.to/torrent/1941158/Extensis-Suitcase-Fusion-7-v18-2-1-79-Multilingual-Crack-SadeemPC/me app eka full eka dl karnna tanak nadda bn