aparade salliමේකෙන් වෙන්නේ ගෝටගේ චන්ද ටික කඩෙන එක ...මුත් UNP එකේම උගුල් කාරයෙක්
![]()
මචං තරහ වෙන්න එපා මෙහෙම ඇහුවට
උඹ ඇත්තටම බලාපොරොත්තු උනේ මේ වගේ වෙනසක්ද???
අපි කිවුවනේ මේ කඩේ බඩුත් සුවර් නැහැ කියලා

දැන් උන දේ උනා...2020 මොන කඩේටද චන්දෙ දෙන්ඩ බලාගෙන ඉන්නෙ...
අපි කිවුවනේ මේ කඩේ බඩුත් සුවර් නැහැ කියලා
නෑ බන්.
මම දැක්ක උඹ අර දාලා තිබ්බ ලොකු ත්‍රෙඩ් එක 2015 වගේ මට මතක විදියට
දැන් ඒ ලක්ෂ 62 මේ ගැන කථා කරන්නේ නැත්තේ ඇයි?
ඉස්සෙල්ලට සාපේක්ෂව දැන් සිංහලයට වදිනවා වැඩි කියලා මට හිතෙන්නේ
උඹට එහෙම හිතෙන්නේ නැද්ද
මෛත්‍රි පාල පාලනයට ගෙනඑම ගැන අවංකම සතුටුද දුකද?
සුවර් නැත්තන් මොකටද දෙයියනේ චන්දෙ දුන්නෙ...![]()
දැන් උන දේ උනා...2020 මොන කඩේටද චන්දෙ දෙන්ඩ බලාගෙන ඉන්නෙ...
![]()


ඇත්තම කියන්න මචන් මට ජාති වාදී ආගම වාදී ප්‍රසන නැහැ ...මට තියෙන්නේ දනේශ්වයර සහ නිධන පන්තිය අතර මත ගැටුමක් ...දනේශ්වරයෙන් නිර්ධන පන්තිය මතට දාපු පිළල තමයි ජාතය අගමැ අරවා මේවා ...
මිනිස්සුන්ව ආශ්‍රය කරන්න බොක්කෙන් එච්චරයි ජාතිය අගමැ මට වැදගත් නැහැ ...
(ඔය මහින්දලට උනත් ජාතිය අගමැ වැදගත් නැහැ බ්‍රෝ අපේ අය හිතන් හිටියට ..මුස්ලිම් පල්ලිම 280 හදලා දුන්න කියලා බැසීම කියන වීඩියෝව දැක්කනේ )

දැක්කා.
එත් දැන් අමු අමුවේ වදින එක ගැන හිතට දුකයි
මට මගේ ජාතිය ගැන දුකක් තියේ.
අපි දෙන්නා මත දෙකක ඉන්න නිසා වාද කරලා වැඩක් නෑ
අයේම වේ වැරද්ද හදන්න අවස්ථාවක් ආවෝත් හිතලා තීරණයක් ගනින් සහෝ![]()

පිස්සු හැදෙයි ඔය ගාසා ...මොන පිස්සුද බන්...ඔය ලැජ්ජාව වහ ගන්ඩ දැන් බොරුවට පුරු පුරු ගෑවට....චන්දෙ ආව ගමන් අලියගෙ පස්ස පැත්තෙට කතිරෙ ගහල ගෙදර එන්නෙ...මම නොදන්න ගාසා...![]()



දැක්කා.
එත් දැන් අමු අමුවේ වදින එක ගැන හිතට දුකයි
මට මගේ ජාතිය ගැන දුකක් තියේ.
අපි දෙන්නා මත දෙකක ඉන්න නිසා වාද කරලා වැඩක් නෑ
අයේම වේ වැරද්ද හදන්න අවස්ථාවක් ආවෝත් හිතලා තීරණයක් ගනින් සහෝ![]()
හිහි උඹ විමල්ගේ අනුගාමිකයෙක් නේද . සාදාරනයි උඹ වගේ එකෙක්![]()
දැනට JVP තමයි මචන් ...එත් උනුත් වාරි කියලා හිතනවානම් මම මගේ දේශපාලනේ කරගෙන ඉන්නවා .එච්චරයි
උඹ වගේ පොල් බූරුවෙක් . උඹ කියන්නේ කතා කරන්න ඕනේ ව්‍යවස්ථාව සම්මත උනාට පස්සේද ? ව්‍යවස්ථාව ඉදිරිපත් කරපුවාමත් උඹ වගේ හරක් කියයි කෝ ඉතින් ඕක තව සම්මත වෙලා නෑනේ කියලා . නොදකින් දේශපාලන වහල්ලු ...
Oka kohomath aluth vivasthawa nemei ne. Oka mekane![]()
කුනුවෙච්ච එක තියාගන්න බැරි නිසා . සම්බහවිතව බලලා![]()
Me mokakda ethakota
English:
![]()
Sinhala:
![]()
Oka kohomath aluth vivasthawa nemei ne. Oka mekane
![]()
Prasanna Ranathunga, Dinesh Gunawardenath innawane
![]()
කොහේද ඔහොම එකක් දාලා තියෙන්නෙ. English version එක කියවපන්. ඒකෙ Unitary කියන වචනය අයින් කරනවා කියල පැහැදිලිව කියල තියෙනවා. ඒකයි අවුල. සිංහල එකේ දාලා තියෙනවා ඒකීය කියල උඹල වගේ ගොන්නු රවට්ටන්න.
ඔය වචනේ අයින් කලා කියන්නෙ ඉතින් රට කැඩුනා වගේම තමා. දෙමළට ඊළගට ඕනි කරන්නෙ පළාත් දෙක එකතු කරලා වෙන් වෙන්න කැමතිද කියල අහන්න ජනමත විචාරණයක් ගේන්න විතරයි....


