ව්‍යවස්තාවෙන් ඒකීය හැලෙයි....!

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    aparade salli :sorry::sorry::sorry::sorry: මේකෙන් වෙන්නේ ගෝටගේ චන්ද ටික කඩෙන එක ...මුත් UNP එකේම උගුල් කාරයෙක් :lol::lol:

    මචං තරහ වෙන්න එපා මෙහෙම ඇහුවට
    උඹ ඇත්තටම බලාපොරොත්තු උනේ මේ වගේ වෙනසක්ද???
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචං තරහ වෙන්න එපා මෙහෙම ඇහුවට
    උඹ ඇත්තටම බලාපොරොත්තු උනේ මේ වගේ වෙනසක්ද???

    අපි කිවුවනේ මේ කඩේ බඩුත් සුවර් නැහැ කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි කිවුවනේ මේ කඩේ බඩුත් සුවර් නැහැ කියලා

    සුවර් නැත්තන් මොකටද දෙයියනේ චන්දෙ දුන්නෙ...:lol::lol: :lol: දැන් උන දේ උනා...2020 මොන කඩේටද චන්දෙ දෙන්ඩ බලාගෙන ඉන්නෙ... :rofl:
     
    • Like
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අපි කිවුවනේ මේ කඩේ බඩුත් සුවර් නැහැ කියලා

    නෑ බන්.
    මම දැක්ක උඹ අර දාලා තිබ්බ ලොකු ත්‍රෙඩ් එක 2015 වගේ මට මතක විදියට
    දැන් ඒ ලක්ෂ 62 මේ ගැන කථා කරන්නේ නැත්තේ ඇයි?
    ඉස්සෙල්ලට සාපේක්ෂව දැන් සිංහලයට වදිනවා වැඩි කියලා මට හිතෙන්නේ
    උඹට එහෙම හිතෙන්නේ නැද්ද
    මෛත්‍රි පාල පාලනයට ගෙනඑම ගැන අවංකම සතුටුද දුකද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1650422
     
    Last edited:
    • Like
    Reactions: erozan

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උඹට උත්තර නැත්නම් ඒත් කමක් නෑ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නෑ බන්.
    මම දැක්ක උඹ අර දාලා තිබ්බ ලොකු ත්‍රෙඩ් එක 2015 වගේ මට මතක විදියට
    දැන් ඒ ලක්ෂ 62 මේ ගැන කථා කරන්නේ නැත්තේ ඇයි?
    ඉස්සෙල්ලට සාපේක්ෂව දැන් සිංහලයට වදිනවා වැඩි කියලා මට හිතෙන්නේ
    උඹට එහෙම හිතෙන්නේ නැද්ද
    මෛත්‍රි පාල පාලනයට ගෙනඑම ගැන අවංකම සතුටුද දුකද?

    ඇත්තම කියන්න මචන් මට ජාති වාදී ආගම වාදී ප්‍රසන නැහැ ...මට තියෙන්නේ දනේශ්වයර සහ නිධන පන්තිය අතර මත ගැටුමක් ...දනේශ්වරයෙන් නිර්ධන පන්තිය මතට දාපු පිළල තමයි ජාතය අගමැ අරවා මේවා ...

    මිනිස්සුන්ව ආශ්‍රය කරන්න බොක්කෙන් එච්චරයි ජාතිය අගමැ මට වැදගත් නැහැ ...

    (ඔය මහින්දලට උනත් ජාතිය අගමැ වැදගත් නැහැ බ්‍රෝ අපේ අය හිතන් හිටියට ..මුස්ලිම් පල්ලිම 280 හදලා දුන්න කියලා බැසිල්ම කියන වීඩියෝව දැක්කනේ )

    මමත් කාලයක් ජාති වාදියෙක් වෙලා හිටියා පස්සේ වැටහුනා එක පුස්සක් කියලා
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සුවර් නැත්තන් මොකටද දෙයියනේ චන්දෙ දුන්නෙ...:lol::lol: :lol: දැන් උන දේ උනා...2020 මොන කඩේටද චන්දෙ දෙන්ඩ බලාගෙන ඉන්නෙ... :rofl:

    කුනුවෙච්ච එක තියාගන්න බැරි නිසා . සම්බහවිතව බලලා :lol::lol:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඇත්තම කියන්න මචන් මට ජාති වාදී ආගම වාදී ප්‍රසන නැහැ ...මට තියෙන්නේ දනේශ්වයර සහ නිධන පන්තිය අතර මත ගැටුමක් ...දනේශ්වරයෙන් නිර්ධන පන්තිය මතට දාපු පිළල තමයි ජාතය අගමැ අරවා මේවා ...

    මිනිස්සුන්ව ආශ්‍රය කරන්න බොක්කෙන් එච්චරයි ජාතිය අගමැ මට වැදගත් නැහැ ...

    (ඔය මහින්දලට උනත් ජාතිය අගමැ වැදගත් නැහැ බ්‍රෝ අපේ අය හිතන් හිටියට ..මුස්ලිම් පල්ලිම 280 හදලා දුන්න කියලා බැසීම කියන වීඩියෝව දැක්කනේ )

    දැක්කා.
    එත් දැන් අමු අමුවේ වදින එක ගැන හිතට දුකයි
    මට මගේ ජාතිය ගැන දුකක් තියේ.
    අපි දෙන්නා මත දෙකක ඉන්න නිසා වාද කරලා වැඩක් නෑ
    අයේම වේ වැරද්ද හදන්න අවස්ථාවක් ආවෝත් හිතලා තීරණයක් ගනින් සහෝ:sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැක්කා.
    එත් දැන් අමු අමුවේ වදින එක ගැන හිතට දුකයි
    මට මගේ ජාතිය ගැන දුකක් තියේ.
    අපි දෙන්නා මත දෙකක ඉන්න නිසා වාද කරලා වැඩක් නෑ
    අයේම වේ වැරද්ද හදන්න අවස්ථාවක් ආවෝත් හිතලා තීරණයක් ගනින් සහෝ:sorry:

    පිස්සු හැදෙයි ඔය ගාසා ...මොන පිස්සුද බන්...ඔය ලැජ්ජාව වහ ගන්ඩ දැන් බොරුවට පුරු පුරු ගෑවට....චන්දෙ ආව ගමන් අලියගෙ පස්ස පැත්තෙට කතිරෙ ගහල ගෙදර එන්නෙ...මම නොදන්න ගාසා...:rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පිස්සු හැදෙයි ඔය ගාසා ...මොන පිස්සුද බන්...ඔය ලැජ්ජාව වහ ගන්ඩ දැන් බොරුවට පුරු පුරු ගෑවට....චන්දෙ ආව ගමන් අලියගෙ පස්ස පැත්තෙට කතිරෙ ගහල ගෙදර එන්නෙ...මම නොදන්න ගාසා...:rofl:

    හිහි උඹ විමල්ගේ අනුගාමිකයෙක් නේද . සාදාරනයි උඹ වගේ එකෙක් :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැක්කා.
    එත් දැන් අමු අමුවේ වදින එක ගැන හිතට දුකයි
    මට මගේ ජාතිය ගැන දුකක් තියේ.
    අපි දෙන්නා මත දෙකක ඉන්න නිසා වාද කරලා වැඩක් නෑ
    අයේම වේ වැරද්ද හදන්න අවස්ථාවක් ආවෝත් හිතලා තීරණයක් ගනින් සහෝ:sorry:

    දැනට JVP තමයි මචන් ...එත් උනුත් වාරි කියලා හිතනවානම් මම මගේ දේශපාලනේ කරගෙන ඉන්නවා .එච්චරයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිහි උඹ විමල්ගේ අනුගාමිකයෙක් නේද . සාදාරනයි උඹ වගේ එකෙක් :lol::lol::lol:

    අපි රටේ අනුගාමිකයො මහත්තයො....රටට වෙන හොදට අපි සපෝට්...මම දන්නවනෙ උබේ හැටි උබ "ඒකීය" කියන වචනෙට විරුද්ධයිනෙ...හා නැ කියපන් පුලුවන් නම්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැනට JVP තමයි මචන් ...එත් උනුත් වාරි කියලා හිතනවානම් මම මගේ දේශපාලනේ කරගෙන ඉන්නවා .එච්චරයි

    උබ JVP නෙමේ බන් උබ UNP... පිලිගනින් බොරු නොකිය තවත්...
     
    jawis

    Member
    Sep 6, 2016
    101
    5
    0
    මම නම් හිතන්නෙ නැ බන් මේ පොරට වැඩක් කර ගන්න පුලුවන් කියල
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    :lol::lol::lol:

    Oka kohomath aluth vivasthawa nemei ne. Oka mekane :lol:
    උඹ වග‍ේ ප‍ොල් බූරුව‍ෙක් . උඹ කියන්න‍ේ කතා කරන්න ඕන‍ේ ව්‍යවස්ථාව සම්මත උනාට පස්ස‍ේද ? ව්‍යවස්ථාව ඉදිරිපත් කරපුවාමත් උඹ වග‍ේ හරක් කියයි ක‍ෝ ඉතින් ඕක තව සම්මත ව‍ෙලා නෑන‍ේ කියලා . න‍ොදකින් ද‍ේශපාලන වහල්ලු ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කුනුවෙච්ච එක තියාගන්න බැරි නිසා . සම්බහවිතව බලලා :lol::lol:

    උඹලට කුණු වෙච්ච එක නැති එක අදුන ගන්න බැරි ප්රශ්නයක් තියෙන්නෙ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Me mokakda ethakota :lol::lol::lol:

    English:
    unitary002.jpg

    Sinhala:
    unitary1.jpg

    Oka kohomath aluth vivasthawa nemei ne. Oka mekane :lol:

    unitary003.jpg

    Prasanna Ranathunga, Dinesh Gunawardenath innawane :lol:
    unitary004.jpg

    කොහේද ඔහොම එකක් දාලා තියෙන්නෙ. English version එක කියවපන්. ඒකෙ Unitary කියන වචනය අයින් කරනවා කියල පැහැදිලිව කියල තියෙනවා. ඒකයි අවුල. සිංහල එකේ දාලා තියෙනවා ඒකීය කියල උඹල වගේ ගොන්නු රවට්ටන්න.

    ඔය වචනේ අයින් කලා කියන්නෙ ඉතින් රට කැඩුනා වගේම තමා. දෙමළට ඊළගට ඕනි කරන්නෙ පළාත් දෙක එකතු කරලා වෙන් වෙන්න කැමතිද කියල අහන්න ජනමත විචාරණයක් ගේන්න විතරයි....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොහේද ඔහොම එකක් දාලා තියෙන්නෙ. English version එක කියවපන්. ඒකෙ Unitary කියන වචනය අයින් කරනවා කියල පැහැදිලිව කියල තියෙනවා. ඒකයි අවුල. සිංහල එකේ දාලා තියෙනවා ඒකීය කියල උඹල වගේ ගොන්නු රවට්ටන්න.

    ඔය වචනේ අයින් කලා කියන්නෙ ඉතින් රට කැඩුනා වගේම තමා. දෙමළට ඊළගට ඕනි කරන්නෙ පළාත් දෙක එකතු කරලා වෙන් වෙන්න කැමතිද කියල අහන්න ජනමත විචාරණයක් ගේන්න විතරයි....

    :angry::angry::angry: