ElaKiri Bajaj Pulsar Fan Club-4

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හෙනයා;22260860 said:
    බයික් පුරශ්න අහන්න පුළුවන් නේද මේකේ.. ? :confused:

    අහපං ඉතින් හොලව හොලව ඉන්නැතිව
    :lol::lol::lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැන් මොකද කරන්නේ.අපි යාපනේ යනවද?
    යනව යනව :cool:

    උඹ ඊයේ පෙරේදත් ඔය ප්ලග් ගැලෙවුවා නේද?ඔහොම ඕවා ගලවන්න හොඳද?
    ඒ මගෙ එක නෙමේ :baffled: අර කලු Jade එකක් තිබ්බෙ මන් කලින් ෆොටෝස් දැම්මෙ අන්න ඒකෙ. එකෙත් high RPM ඇල්ලුව ගමන් carbon foul එකක් යනව. ඒක හැදුව ඊට පස්සෙ තමා ඒ ෆොටෝ එක ගත්තෙ. මගෙ එකේ ඔය දැම්මට පස්සෙ ගලවපු දෙවෙනි සැරේ :) ලගකදි ගලවල නෑ :)

    මචන්ලා බයික් එකේ කාර්බ් එක හරියට ටියුන් නම් ප්ලග් වල මේ සුදු පාට සෙරමික් කොටස මේ වගේ සුදට තියෙන්න ඕනේ නේද?මගේ එකේ ටියුනින් අවුල් වෙලා තියෙන්නේ. කව්රුවත් දන්නා තැනක් නැද්ද බයික් එක හරියට ටියුන් කරගන්න තැනක් කොළඹ අවටින්
    ceramic එකෙන්නම් indicate කරන්නෙ දන්න තරමින් WOT (Wide Open Throttle)එක. හරිමනම් tan color එකක් එන්න ඕන කියල තමා කියන්නෙ. ඒත් සාර්තක අලුත් plug එකකින් එක RPM range එකක ටික වෙලාවක් දුවල engine එක kill කරල plug එක read කරල බලන එක තමා. ගෙදරම කරපන් ඒතකොට ශුවර් :)

    හෙනයා;22260860 said:
    බයික් පුරශ්න අහන්න පුළුවන් නේද මේකේ.. ? :confused:
    අහන්න :cool: දන්න දෙයක් තිබ්බොත් කස්ටිය හෙල්ප් එකක් දෙයි :cool:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හෙනයා;22260933 said:

    :frown::frown:

    කදු බහිද්දී පෙට්‍රල් ඉතුරු කරගන්න clutch එක අල්ලන් එන එක bike එකට හොද නැද්ද බන්? :nerd::nerd:

    ක්ලච් ප්ලේට් වලට හොඳ නෑලු.

    බයික් එක ගියර් වල බස්සපන්.එතකොට හදිස්සියකදී කන්ට්‍රෝල් කරන්න ලේසියි.අනික එතකොට බ්‍රේක් ගගහ යන්න ඕනිත් නෑ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,815
    16,958
    113
    Kottawa
    ක්ලච් ප්ලේට් වලට හොඳ නෑලු.

    බයික් එක ගියර් වල බස්සපන්.එතකොට හදිස්සියකදී කන්ට්‍රෝල් කරන්න ලේසියි.අනික එතකොට බ්‍රේක් ගගහ යන්න ඕනිත් නෑ.

    එහෙමද? :nerd::nerd:

    ගියර් කිව්වේ ලොකු ගියර් වල නේද? :nerd::nerd:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    හෙනයා;22260933 said:

    :frown::frown:

    කදු බහිද්දී පෙට්‍රල් ඉතුරු කරගන්න clutch එක අල්ලන් එන එක bike එකට හොද නැද්ද බන්? :nerd::nerd:

    Clutch eka tiyenne gear maru karanaganna misak kandu bahinna nemei

    clutch eka allan bassot plate ekata hodana

    oka nutral bassa kiyala petrol Liter ganak ithuru wen na ne ban
    anika brake liner ehemat ikmnta danna wenawa
    ethakota uba oya ithuru karaganna hadana ganata wada ubata wiyadam wei ewa hadanna
    e nisa gear eke bassahan...clutch allan nathuwa
     
    Last edited:
    • Like
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,815
    16,958
    113
    Kottawa
    Clutch eka tiyenne gear maru karanaganna misak kandu bahinna nemei

    clutch eka allan bassot plate ekata hodana

    oka nutral bassa kiyala petrol Liter ganak ithuru wen na ne ban
    anika brake liner ehemat ikmnta danna wenawa
    ethakota uba oya ithuru karaganna hadana ganata wada ubata wiyadam wei ewa hadanna
    e nisa gear eke bassahan...clutch allan nathuwa

    එල බන්.. තැන්කු වේවා.. :):)

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited:
    • Like
    Reactions: ashan_j

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    මගෙ එකෙත් මන් අලුතෙන් දාපු plug ටික අද ගලවල සුද්ද කොරල gap check කරල හිටන් ආයෙ හයි කොලා. 13000km දුවල තියෙන්නෙ ඔය ටිකෙන්. තවත් 13000ක් දුවාගන්න තමා මගෙනම් බලපොරොත්තුව :dull::dull:

    AKn1Czx.jpg

    gap eka balana tool ekakohensa bn gaththe?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හෙනයා;22260933 said:

    :frown::frown:

    කදු බහිද්දී පෙට්‍රල් ඉතුරු කරගන්න clutch එක අල්ලන් එන එක bike එකට හොද නැද්ද බන්? :nerd::nerd:

    * මරුවාට අත වැනීමකි.
    * ක්ලච් ප්ලේට් වලට හොඳ නැත.
    * එහෙම පෙට්‍රල් ඉතුරු කරගන්න උඹට පල්ලම්වලම තමා යන්න වෙන්නේ.:lol:
    * පල්ලමේ යද්දී ලොකු ගියර් එකක යන්න.ස්ලෝව් කරන්න ඕනේ වෙනකොට බ්‍රේක් ටිකක් අල්ලලා බයික් එක ස්ලෝව් වෙනකොට අඩු ගියර් එකකට දාගන්න.එහෙම තව තවත් ස්ලෝව් කරගන්න ඕනේ නම් වේගයත් වැඩිනම බ්‍රේක් අල්ලන ගමන් ගියර් එකින් එක අඩු කරගෙන යන්න අවස්ථානුකුලව
    එක පාර ක්ලච් එක අල්ලලා බ්‍රේක් ගහලා නවත්තන්න හදන්න එපා බ්‍රේක් අහන්නේ නෑ.
     
    • Like
    Reactions: හෙනයා

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    මචන්ලා බයික් එකේ කාර්බ් එක හරියට ටියුන් නම් ප්ලග් වල මේ සුදු පාට සෙරමික් කොටස මේ වගේ සුදට තියෙන්න ඕනේ නේද?

    මගේ එකේ ටියුනින් අවුල් වෙලා තියෙන්නේ.
    කව්රුවත් දන්නා තැනක් නැද්ද බයික් එක හරියට ටියුන් කරගන්න තැනක් කොළඹ අවටින්

    ara man carb eka tune karapu widiha dala thibbe ewidihata karala baluwe nadda?
     
    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    අම්බුලුවාවේ ගිහින් කන්ද බස්සද්දි 1st gear එකෙත් කඩාගෙන යන හදනවා.brake කර කර ආවේ.
    කන්ද නග්ගද්දි ඊටා හපන්.1st gear එකෙත් අදින්නේ නෑ ගොඩක් තැන් වල
    pulsar 150
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    හෙනයා;22261029 said:

    එහෙමද? :nerd::nerd:

    ගියර් කිව්වේ ලොකු ගියර් වල නේද? :nerd::nerd:

    ube bike eke gear kiyak thiyenawada? 5 k thiyenawanam 5weni eka dan bahinna. onnanm break ekath poddak lawata allanna 70 degree wage darunu kandak nam 1st hari 2nd eke hari bahina eka thama hoda.
     
    • Like
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,815
    16,958
    113
    Kottawa
    * මරුවාට අත වැනීමකි.
    * ක්ලච් ප්ලේට් වලට හොඳ නැත.
    * එහෙම පෙට්‍රල් ඉතුරු කරගන්න උඹට පල්ලම්වලම තමා යන්න වෙන්නේ.:lol:
    * පල්ලමේ යද්දී ලොකු ගියර් එකක යන්න.ස්ලෝව් කරන්න ඕනේ වෙනකොට බ්‍රේක් ටිකක් අල්ලලා බයික් එක ස්ලෝව් වෙනකොට අඩු ගියර් එකකට දාගන්න.එහෙම තව තවත් ස්ලෝව් කරගන්න ඕනේ නම් වේගයත් වැඩිනම බ්‍රේක් අල්ලන ගමන් ගියර් එකින් එක අඩු කරගෙන යන්න අවස්ථානුකුලව
    එක පාර ක්ලච් එක අල්ලලා බ්‍රේක් ගහලා නවත්තන්න හදන්න එපා බ්‍රේක් අහන්නේ නෑ.

    තැන්කූ වෙවා මචන් උපදෙස් ටිකට.. :cool:
    හෙට රෙප් දෙන්නම්..
     
    priza

    Junior member
  • Oct 13, 2008
    170
    7
    18
    Kawuruth nadddoooooo
    Yaluwena MaGE Gawa Thiyanna Pulser 180ug4 ekak dan 15000k vithara padala thiyanna
    dan tikak engine eka rath wenawa km 2k vithara yanakota rathawenawa pickup ekatha adu wenawa ethakota mekata solution ekak kiyanna pulser bike waddo innawane loku helpekak petrol oct95 gahanna ful tank gahala 2t 20k wage danawa eka nisda danna na please loku help ekak