අනේ තෝ වගේ එකෙක්සිරාවට උඹල ඔය ඉන්න ගෙවල් වලින් එලියට වත් බහින්නෙ නැද්ද?
මොන්ගල්ද සුත්තෝ![]()
උන් උන් කමෙන්ට් කරපුවා තමා ඔය. . මම කියපුවා නෙවෙයි බන්. .
ඩික් කියන එකාවනම් දන්නේ නෑ. . තනුජකනම් ඌව හම්බවෙලා තියෙනවා කියලා තනුජකම කිව්වා. .

දවසක් මන් රෙඩ්ගේ ඔෆිස් නම්බර් එකට කෝල් කරලා ඇහුවා ඔෆිස් එක තියෙන තැන ගැන. . ඒත් උන් හරියට තැන කිව්වේ නෑ. . පොල්ගස් ඕවිටට ඇවිත් කෝල් කරන්න කිව්වා. .

සිරාවට උඹල ඔය ඉන්න ගෙවල් වලින් එලියට වත් බහින්නෙ නැද්ද?



