✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,370
    16,158
    113
    ඉසිවර ෆොන්ට් සෙට් එක දීහල්ලකො..:love::love:
    ඒකෙං ටයිප් කරපුව බලං හූල්ලනව හැමදාම:sorry::sorry::sorry:
    ඕක නැහැ බන්. :sorry:
    අනික මචන් ඔය සෙට් එක ශෙයා කරන්න bබැරිද කොහෙද නොර්මල් ෆොන්ට් වගේ.
    තියෙන කෙනෙක්ගෙන් ගන්න පුළුවන් font එක curve කරලා තමයි.
    ඉට පස්සේ අකුරෙන් අකුර දාල design කරන්න වෙන්නේ.
    මම ටික දවසකට කලින් දැක්කා එකෙක් තව කාට හරි දෙන්න අහනවා ට්‍රේඩ් එකක. :oo:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620

    moko wenne fiverr wahanawa neeh :baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    මෙතන දැවැන්තයො ඉන්නව මං දන්නව:yes:...පුලුවන් පිංවතෙක්:rolleyes:,
    ඉසිවර ෆොන්ට් සෙට් එක දීහල්ලකො..:love::love:
    ඒකෙං ටයිප් කරපුව බලං හූල්ලනව හැමදාම:sorry::sorry::sorry:

    font ekak 2000 salli deela ganain. coral 4 ps cs4 enakam witharai weda. xp daagena weda karanna ona. ow, a manussaya mahanisyen hadapu fm font tika issuwa dan isiwara ewath hoyanawa. hoollapan hemadama den ne thota :angry:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    :shocked: මොකක් වහනවා :baffled: මම පටන් ගත්තෙත් නැහැ තාම.
    update ekak neda? ohe weda hebai order nam ne dawasatawath :baffled:

    Wahanne Rota ena bawa aranchi welalu, uta hariyanna Update ekak denawalu, neththan uu awa gaman okkoma sellers lata job nethi wena nisa mokakda seen ekak denna yanne. Samaharwita Pro new Ultra level eka introduce eka dennalu yanne!

    Source nam ahanna epa wishwasa katayuthu aranchi margekin awe

    font ekak 2000 salli deela ganain. coral 4 ps cs4 enakam witharai weda. xp daagena weda karanna ona. ow, a manussaya mahanisyen hadapu fm font tika issuwa dan isiwara ewath hoyanawa. hoollapan hemadama den ne thota :angry:

    Putha oya widiyatama English font tikatath kiwwoth narakada :rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    Wahanne Rota ena bawa aranchi welalu, uta hariyanna Update ekak denawalu, neththan uu awa gaman okkoma sellers lata job nethi wena nisa mokakda seen ekak denna yanne. Samaharwita Pro new Ultra level eka introduce eka dennalu yanne!

    Source nam ahanna epa wishwasa katayuthu aranchi margekin awe

    :baffled::rofl::rofl:

    Putha oya widiyatama English font tikatath kiwwoth narakada :rofl:

    :sorry: mmmmmmmm :baffled:
    tahikei sinhala witharai suddange ewa kamak ne :shocked:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ
    Screenshot_2.jpg Screenshot_3.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    man oya highligh korala thiyana eka gena dannawada thopi :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,370
    16,158
    113
    Wahanne Rota ena bawa aranchi welalu, uta hariyanna Update ekak denawalu, neththan uu awa gaman okkoma sellers lata job nethi wena nisa mokakda seen ekak denna yanne. Samaharwita Pro new Ultra level eka introduce eka dennalu yanne!
    :baffled::baffled:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    man oya highligh korala thiyana eka gena dannawada thopi :D
    pc එක 28% speed වෙනවලු නේද. :shocked:
     
    wishwajith1987

    Active member
  • Feb 22, 2015
    237
    124
    43
    puluwan puluwa

    ade math illustrator cc da gaththa patta slow ekanam, cs3 wath dagaththanm shape neda, nettan illustrator wadak awoth anathai, cc thiyeddi cs3 danna puluwanda danne na:confused:

    mama photoshop cc 2015, photoshop cc 2017 dekama install kara 2017 weda na etha camera raw eke update eka oni nisai install kale
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    View attachment 69813 View attachment 69814

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    man oya highligh korala thiyana eka gena dannawada thopi :D

    budu santho ek laksha ganak, issaranam p2, p3 apu kaleth 50kata okkoma thibba latest ma gadget hyperthreading dapu ram kingston, uparima 512 MB ram hari sarala kalayak, pen1 ta passe 2 ita passe 3 ita passe 4, AMD nam Athelon, Duron owa thamai ekalenam hari lesiy thiyena ewa therumganna kata padam PC house, Kobean gihin, Epsi ehemath thibbe mercury da koheda kale... eekata dan einstien one mewaye thiyena technology therum ganna, man nam oya mala illawwak danne na ban. i3 i5 i7 arenna wenasawath danne na:D

    matanam AI run wenna ekak thibbanam athi p4 unath awulak nee :love:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,296
    8,835
    113
    මේක දැක්කේ අදනේ
    ඔන්න සබ්ස්ක්‍රයිබ් උනා
    මාර වටිනවා
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,370
    16,158
    113
    මේක දැක්කේ අදනේ
    ඔන්න සබ්ස්ක්‍රයිබ් උනා
    මාර වටිනවා
    දැන්ද උට්ටෝ දැක්කේ මෙච්චර දවසක් ගිහිල්ලා. :P එල එල වෙල්කම්.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,370
    16,158
    113
    image trace කරන්න හොද සොෆ්ට්වෙයාර් හොයන්වන්ම් Vector Magic එක සුපිරි.. :love:

    magic5.png

    10mb
    මේකේ එවුන් වයිරස් කිව්ව්වට මුකුත් තිබ්බේ නැහැ මටනම්. හොදට වැඩ.
    https://thepiratebay.org/torrent/7711615/Vector_Magic_Desktop_Edition_1.15
     
    Last edited: