ඕක නැහැ බන්.ඉසිවර ෆොන්ට් සෙට් එක දීහල්ලකො..
ඒකෙං ටයිප් කරපුව බලං හූල්ලනව හැමදාම

අනික මචන් ඔය සෙට් එක ශෙයා කරන්න bබැරිද කොහෙද නොර්මල් ෆොන්ට් වගේ.
තියෙන කෙනෙක්ගෙන් ගන්න පුළුවන් font එක curve කරලා තමයි.
ඉට පස්සේ අකුරෙන් අකුර දාල design කරන්න වෙන්නේ.
මම ටික දවසකට කලින් දැක්කා එකෙක් තව කාට හරි දෙන්න අහනවා ට්රේඩ් එකක.



මොකක් වහනවා
...පුලුවන් පිංවතෙක්
,





එල එල වෙල්කම්.