ගොන් බයියනේ රාජපක්ෂ පාලනය මේ රටට ආවොත් රට නැත්තටම නැතිවෙනව. පොඩ්ඩක් මේ වීඩියෝ එක බලන්න එතකොට උඹලට තේරුම් ගන්න පුලුවන්.
සුනිල් පෙරේර කියන්නෙ උඹලට වඩා රටට සේවයක් කරපු කෙනෙක්.ආ කැබරේ සුනිල්...ඕකා රටක් ජාතියක් තියන එකෙක් ද?
දැන් රට තියේ ද බං? දැන් මොනාද මේ අළුත් ව්‍යවස්ථාවෙන් කරන්නේ? අදහසක් තියේද?
සුනිල් පෙරේර කියන්නෙ උඹලට වඩා රටට සේවයක් කරපු කෙනෙක්.
1. දළදා මාළිගාව වටෙ රේස් පැදීමෙන්
උඹල වගේ ගොන් ටෝක් දෙන මෝඩ බයියො සමාජෙන්ට කිසිම දෙයක් කරල නෑ කියන එක මම ප්රත්යක්ෂයෙන් දන්නව. සුනිල් පෙරේරල මිනිස්සුන්ට කරල තියන දේවක් පොඩ්ඩක් හොයල බලන්න.දැන් උඹ මාව දන්නවාද? මම කරපුවා නොකරපුවා දන්නේ? නිකම් ගොං කතා නොකියා ඉඳින්
සුනිල් පෙරේරා කියන්නේ ලංකාවේ යම් සමාජ තීරුවක කොටසක්. සාමාන්‍ය මිනිස්සුන්ගේ තියෙන ගොන් කම මෝඩ කම එහෙම්ම තියනවා එයාටත්
නියම වහල් බයියෙක්.පන්සල් වල හාමුදුරැවරැ බඩු ගහනවා, කුඩු බෙදනවා, මිනි මරනවා.. ඒත් උඹලට පේන්නෙ දළදා මාළිගාව වටෙ රේස් ගිය එක විතරයි....
20 වන සංශෝධනය සම්මත කළ හැටි
--------------------
කථානායකවරයා පාර්ලිමේන්තුව කල් තැබුවේය. සභාව කල් තැබූ අවස්ථාවේදී අසුනෙන් නැගී සිටි රනිල්
තම හිතවතුන් සමඟ යළි සාකච්ඡාවකට ගියේය. යමු යමු තව කතා කරලා ප්‍රශ්නෙ විසඳගමු කී රනිල් විපක්ෂයේ අසුන්ගෙන සිටි අනුර කුමාර දෙසට අත දිගු කර අනුර එක්ක යැයි කියා අතින් සංඥා කළේ එළියට එන ලෙසය. එය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියළුම දෙනා පැහැදිලිව දුටහ.
රනිල් ගේ සංඥාව දැක නොදුටු ලෙස අහක බලාගෙන සිටි අනුර ළඟට ගිය සිසිර ජයකොඩි
*අන්න බොස් කතා කරනවා යැයි පැවසීය. සිසිරගේ කතාවට කේන්ති ගිය අනුර ඔහුට බැණ වැදුණේය. යළිත් සිසිර කීවේ බොස් කතා කළා නේද?* යනුවෙනි.
*රතු අලි පැටියට ආරාධනාවක් ආවා නේද?* යැයි විමල් ඇසුවේය. ඊට කිසිවක් නොකී අනුර සභා ගැබෙන් පිටතට ගියේය.
සභාව කල් තැබූ පසු පක්ෂ නායක රැස්වීමක් පැවැති අතර එහිදී පක්ෂ නායකයෝ මෙම සංශෝධනයට දැඩි ලෙස විරෝධය පාන්නට වූ අතර එහි ඉහළින්ම සිටි හකීම් සහ බදියුදීන් පැවසුවේ තමන් මෙයට විරුද්ධව ඡන්දය දෙන බවය.
තත්ත්වය සම්පූර්ණයෙන් කණපිට හැරුණේ නීතිපතිවරයා එවන ලද දැනුම් දීමක් කථානායකවරයා විසින් සවස පහට යළිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුවය. එයින් කියවුණේ පනත සරළ බහුතරයෙන් සම්මත කිරීම ප්‍රමාණවත් නොවන බවත් ඊට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවත්ය. ආණ්ඩුවට තරු විසිවුණේ එවිටය. ඒ වන විටත් තුනෙන් දෙකකට අවශ්‍ය මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ නොසිටි අතර වහා ක්‍රියාත්මක වූ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි දැනුම් දුන්නේය.
ආණ්ඩුවට හකීම් සහ බදියුදීන් ගේ කැමැත්ත අත්‍යාවශය විය. ඒ අනුව අගමැතිවරයා හකීම් සහ බදියුදීන් සමඟ වෙනම සාකච්ඡාවක් පැවැත්වීය. එම සාකච්ඡා පැවැත්වෙන අතරතුර අගමැතිවරයාගේ කාමරයට බ්‍රීෆ් කේස් දෙකක් රැගෙන යනු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පැහැදිලිවම දුටහ.
ඔවුන්ගේ කැමැත්ත ලබා ගැනීම සඳහා පළාත් සභා මැතිවරණයේ දී නියෝජිතයන් තෝරා ගැනීමේ අනුපාතය වෙනස් කිරීමට රනිල් ට සිදුවිය. ඒ අනුව කොට්ඨාස සහ සමානුපාතික ක්‍රමවේදයේ සියයට 60 සියයට 40 අනුපාතය මුස්ලිම් නියෝජිතයන්ගේ ඉල්ලීම පරිදි සියයට 50 ට දක්වා වෙනස් කිරීමට සිදුවිය.
කොහොමද හම්බ රනිල්?
ගොබෙල්ස් මෙතඩ් එකට රැවටුනු ගොබිලයින්ට තේරුම් ගිහින් ඇති දැන්........................................



මම මොන පක්ෂෙකටවත් කඩේ යන මනුස්සයෙක් නෙමෙයි , හරි දේට හරි කියනවා වැරදි දේට වැරදි කියනවා.
වර්තමාන ආණ්ඩුව කරගෙන යන වැඩ පිළිවෙල කිසිසේත්ම අනුමත කරන්න බැහැ. ඒ වගේම තමයි මේ ආණ්ඩුවට කලින් හිටපු ආණ්ඩුව කරගෙන ගිය වැඩ පිළිවෙලත් කිසිසේත්ම අනුමත කරන්න බහ.
මොකද මහින්දගේ කාලෙදිත් මහින්ද මුස්ලිම් මිනිස්සුන්ට ඕන ඕන විදිහට නටන්න දුන්න.විල්පත්තුව කපන්න අවසර දුන්නේ මහින්ද , තව කොහෙද මන්ද මුස්ලිම් රටකට ආධාර දුන්න , මේ ලංකාවේ මිනිස්සුන්ට කන්නවත් නැතුව ඉන්නකොට.
ඒ වගේම තමයි මේ ආණ්ඩුවත් කරන්නේ ඒ වඩේමයි.
රටේ තියෙන ධනය , සම්පත් හැම දේම විනාශ කරමින්.රටේ ඉන්න මහා ජනතාවට රටේ ජීවත් වීමට තියෙන අයිතිය පවා නැති කරලා දානවා.
ඒ නිසා මම මහින්දට කැමතිත් නැහැ , රනිල්ට කැමතිත් නැහැ.මුන් ඔක්කොවම එක පාර නැති කරලා දාන්න ඕනේ.
දුන්නෙ: පලස්තීනෙට.
මුදල: ඇ.ඩො 1000000.
ණයට ගත්තෙ: ඇමෙරිකාවෙන්.
ආධාර කරන්න හේතුව: (ඇමෙරිකාව සපෝර්ට් කරේ පලස්තීනයට නිසා) ශ්‍රී ලංකාව ඊශ්‍රයාලයට විරුද්ධ බව පෙන්වීමටත්, ශ්‍රී ලංකාව මුස්ලිම් පක්ෂපාතිත්වය තහවුරු කර. යුධ අපරාධ චෝදනා වලට යම් කිසි සහනයක් බලාපොරොත්තුවෙන්.
දෙන්නවම එක පාර නැති කරලා දාන්න බෑ බන්. එහෙනම් මරන්න ඕන. අපි එහෙම මිනිස්සු නෙවෙයිනෙ බන්. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනව නම්, පියවරෙන් පියවර කරන්න තියෙන වැඩක් මේක. අපි මහින්දව අයින් කරලා දැම්මා. ඊලඟ සැරේ රනිල්. හැබැයි මෝඩ බයියො මලමිනී නැගිට්ටවන්න හදන වැඩෙන් වෙන්නෙ රනිල්ට සවයිව් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒක රනිලුත් දන්නවා. රනිල් ඒකට හරියන්න ගේම ගහනවා. ඒවා නවත්තන්න අපිට පුළුවන් කමක් නෑ.
දුන්නෙ: පලස්තීනෙට.
මුදල: ඇ.ඩො 1000000.
ණයට ගත්තෙ: ඇමෙරිකාවෙන්.
ආධාර කරන්න හේතුව: (ඇමෙරිකාව සපෝර්ට් කරේ පලස්තීනයට නිසා) ශ්‍රී ලංකාව ඊශ්‍රයාලයට විරුද්ධ බව පෙන්වීමටත්, ශ්‍රී ලංකාව මුස්ලිම් පක්ෂපාතිත්වය තහවුරු කර. යුධ අපරාධ චෝදනා වලට යම් කිසි සහනයක් බලාපොරොත්තුවෙන්.
දෙන්නවම එක පාර නැති කරලා දාන්න බෑ බන්. එහෙනම් මරන්න ඕන. අපි එහෙම මිනිස්සු නෙවෙයිනෙ බන්. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනව නම්, පියවරෙන් පියවර කරන්න තියෙන වැඩක් මේක. අපි මහින්දව අයින් කරලා දැම්මා. ඊලඟ සැරේ රනිල්. හැබැයි මෝඩ බයියො මලමිනී නැගිට්ටවන්න හදන වැඩෙන් වෙන්නෙ රනිල්ට සවයිව් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒක රනිලුත් දන්නවා. රනිල් ඒකට හරියන්න ගේම ගහනවා. ඒවා නවත්තන්න අපිට පුළුවන් කමක් නෑ.