ElaKiri Bajaj Pulsar Fan Club-4

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ගයාන් ලක්මාල්;22270604 said:
    මගෙ discovery එක තද වැස්ස ට යනකොට නවතිනවා. අයිනට කරල නවත්වල ස්ටාට් කලහම ටික දුරක් යනවා
    හදන්න ගියහම අවුලක් නෑ කියනව
    දන්න අය උදව් කරන්න

    tankiyata wathura yananawada danna
     
    • Like
    Reactions: ashan_j

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    හ්ම්.අර අවුරුදු 3ක් තිස්සේ යන්න ප්ලෑන් කරන එකනේද?
    මේ පාර යනවා.

    Ow eka thamai... yanawa kiyala witarane kiyanne :dull:
    Koheda ? Kawadda ? e wage wistara gana ahuwe :nerd:

    කොයි කාටත් පහසු දවසක යමු. අපිටත් වැකේෂන් කාලයක් සෙට් වුනොත් හොඳයි :yes:

    :yes::yes::yes:
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    ගයාන් ලක්මාල්;22270604 said:
    මගෙ discovery එක තද වැස්ස ට යනකොට නවතිනවා. අයිනට කරල නවත්වල ස්ටාට් කලහම ටික දුරක් යනවා
    හදන්න ගියහම අවුලක් නෑ කියනව
    දන්න අය උදව් කරන්න

    plug ehema cheak karala baluwada?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ගයාන් ලක්මාල්;22270604 said:
    මගෙ discovery එක තද වැස්ස ට යනකොට නවතිනවා. අයිනට කරල නවත්වල ස්ටාට් කලහම ටික දුරක් යනවා
    හදන්න ගියහම අවුලක් නෑ කියනව
    දන්න අය උදව් කරන්න

    Plug tops deka maru karala balanna. Coil pack balanna.
    Air filter hose eka carb ekata set wena thana hidata seal da balanna
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕවා පස්සේ යන්න එපා යකෝහ්.වැරදිලා හරි උන් බ්‍රේක් ගැහුවොත් උඹට ස්වර්ගෙට ස්වීප් එක ඇදෙනවා

    :eek::eek::eek: :angry:

    Issaraha yana eka ekapara Break karoth Policyata liyannawat
    Ubawa ithuru wena ekak na :baffled:
    :P Tipper karayai maai atara 10m gap ekak tiyan yanne :P
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    rnT6hLe.jpg

    සිංහලයෝ මෙන්න මේ පරණ ඩිස්කවර් 125 එක ගැන පොඩ්ඩක් කියපල්ලකෝ. M,T,U නම්බර් ආවෙ. කොහොමද මාකට් එක? ලෙඩ අඩුද? තෙල් කොහොමද?

    New-Discover-125cc.jpg

    මේ අලුත් මොඩ්ල් එක ගැන නම් රට්ටු කියන කතා එච්චර සුබ නෑ. එන්ජින් එහෙම මළ ලෙඩ. අත්දැකීම් තියෙනවා දන්න උන් තුන් හතර දෙනෙකුටම.
     
    Last edited:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Ow eka thamai... yanawa kiyala witarane kiyanne :dull:
    Koheda ? Kawadda ? e wage wistara gana ahuwe :nerd:

    කවුරු හරි වැඩිහිටියෙක් ඉදිරිපත් වෙලා මුලසුන ගනිංකෝ...:P:P:P
    යන්න කැමති කස්ටිය IMO/VIBER/FB Group Chat ekakata සෙට් වෙමු. ඕන දේවල් සනික කතා කරගන්න පුලුවන්නේ.
    මොකද කියන්නේ...?
    :baffled::baffled::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    rnT6hLe.jpg

    සිංහලයෝ මෙන්න මේ පරණ ඩිස්කවර් 125 එක ගැන පොඩ්ඩක් කියපල්ලකෝ. M,T,U නම්බර් ආවෙ. කොහොමද මාකට් එක? ලෙඩ අඩුද? තෙල් කොහොමද?

    New-Discover-125cc.jpg

    මේ අලුත් මොඩ්ල් එක ගැන නම් රට්ටු කියන කතා එච්චර සුබ නෑ. එන්ජින් එහෙම මළ ලෙඩ. අත්දැකීම් තියෙනවා දන්න උන් තුන් හතර දෙනෙකුටම.

    nodaniii
     
    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    rnT6hLe.jpg

    සිංහලයෝ මෙන්න මේ පරණ ඩිස්කවර් 125 එක ගැන පොඩ්ඩක් කියපල්ලකෝ. M,T,U නම්බර් ආවෙ. කොහොමද මාකට් එක? ලෙඩ අඩුද? තෙල් කොහොමද?

    New-Discover-125cc.jpg

    මේ අලුත් මොඩ්ල් එක ගැන නම් රට්ටු කියන කතා එච්චර සුබ නෑ. එන්ජින් එහෙම මළ ලෙඩ. අත්දැකීම් තියෙනවා දන්න උන් තුන් හතර දෙනෙකුටම.

    125 T එකක් තියෙනවා දන්න එක්කෙනෙකුට.
    1 owner
    ලක්ශෙට වඩා දුවලා දැන්.
    තාම engine එක ගලවලාවත් නෑ ඒකෙ නම්.

    ඔච්චර පරන ඒවා ගන්න වෙලේ used ct100 එකක් ගන්න එක ලාබයි
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    rnT6hLe.jpg

    සිංහලයෝ මෙන්න මේ පරණ ඩිස්කවර් 125 එක ගැන පොඩ්ඩක් කියපල්ලකෝ. M,T,U නම්බර් ආවෙ. කොහොමද මාකට් එක? ලෙඩ අඩුද? තෙල් කොහොමද?

    New-Discover-125cc.jpg

    මේ අලුත් මොඩ්ල් එක ගැන නම් රට්ටු කියන කතා එච්චර සුබ නෑ. එන්ජින් එහෙම මළ ලෙඩ. අත්දැකීම් තියෙනවා දන්න උන් තුන් හතර දෙනෙකුටම.

    අපේ පියාගේ එක (TV). 50000km දුවලා. කිසි අවුලක් නෑ. මං සිස්සත්තෙට පංති ගියෙත් ඒකෙන් :P ඉස්සරහා ටෑර් එක 45,000km මාරු කළේ(පරිස්සමට පදිනවා එයා) ලෙඩ මුකුත් නෑ ,දැන් බැට්ටියක් දාන්ට ඕනි. සෙල්ස් ඉස්ටාට් වැඩ නෑ ඒක නිසා.අර කියන්න වගේ අලුත් ඒවා නම් ඉවරයි. 150 තියෙනවා මාමා කෙනෙක්ගේ ලොසකඩ වී ඇත. :baffled:
    ගන්නවා නම් හොදට පැදපු එකක් ගන්න , මරාල ගන්න එපෝ :D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒඒඒ... සිංහලීස්....
    තොපිලට කෝමද
    හොදින් හොදින් :yes: කුකුලට කොහොමද :eek:

    ගයාන් ලක්මාල්;22270604 said:
    මගෙ discovery එක තද වැස්ස ට යනකොට නවතිනවා. අයිනට කරල නවත්වල ස්ටාට් කලහම ටික දුරක් යනවා
    හදන්න ගියහම අවුලක් නෑ කියනව
    දන්න අය උදව් කරන්න
    bump මචෝ

    :P Tipper karayai maai atara 10m gap ekak tiyan yanne :P
    වේගෙන් යනවනම් 10m කියන්නෙ පොඩි දුරක් :sorry: ride safe :yes:

    සිංහලයෝ මෙන්න මේ පරණ ඩිස්කවර් 125 එක ගැන පොඩ්ඩක් කියපල්ලකෝ. M,T,U නම්බර් ආවෙ. කොහොමද මාකට් එක? ලෙඩ අඩුද? තෙල් කොහොමද?
    මේ අලුත් මොඩ්ල් එක ගැන නම් රට්ටු කියන කතා එච්චර සුබ නෑ. එන්ජින් එහෙම මළ ලෙඩ. අත්දැකීම් තියෙනවා දන්න උන් තුන් හතර දෙනෙකුටම.
    Chamith කොලුවගෙන් ඇහුවොත් කියයි :yes:

    කවුරු හරි වැඩිහිටියෙක් ඉදිරිපත් වෙලා මුලසුන ගනිංකෝ...:P:P:Pයන්න කැමති කස්ටිය IMO/VIBER/FB Group Chat ekakata සෙට් වෙමු. ඕන දේවල් සනික කතා කරගන්න පුලුවන්නේ.මොකද කියන්නේ...?
    :baffled::baffled::baffled:

    වැඩිහිටියෙක් මුලසුන ගන්න කරුණාකරල :cool:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    [
    කවුරු හරි වැඩිහිටියෙක් ඉදිරිපත් වෙලා මුලසුන ගනිංකෝ...:P:P:P
    යන්න කැමති කස්ටිය IMO/VIBER/FB Group Chat ekakata සෙට් වෙමු. ඕන දේවල් සනික කතා කරගන්න පුලුවන්නේ.
    මොකද කියන්නේ...?
    :baffled::baffled::baffled:

    Issarala mekema yanatanak dinayak set karagamu
    ita passe bariya vibr grp hadanna :yes:

    නෑ බොල, බජාජ් උනා කීවා ආයිත් :P
    no bike club නේ උන්නේ :P

    maru ne :) ela ela welcome back :cool:

    වැඩිහිටියෙක් මුලසුන ගන්න කරුණාකරල :cool:

    Kauda dan wadihitiya :nerd: :nerd: :nerd: :eek:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Issarala mekema yanatanak dinayak set karagamu
    ita passe bariya vibr grp hadanna :yes:

    මේකෙ ඉතින් කට්ටිය දවසට එක ගානේ කමෙන්ට් දදා ඉදියි හැමදාම.
    කෙරෙන්නෑනේ බං
    :confused::confused::confused: