වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලොල්. උඹ එක සැරයක් කිව්වා නේද මට කඩේ බඩු ගණන් වැඩි උනාට කමක් නෑ මම කඩේකටවත් ගිහින් නෑ කියලා. ඉස්සර ඕවා ගණන් යනකොට උඹලා කියපු දේවල්. මගේ අම්මෝ. හොඳයි හොඳයි උඹ අසරණ මිනිස්සු ගැන හිතනවා :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුන් බලේට එනකොට එයාර් පෝට් එකෙත් වී ගබඩා කලා..... පෝෂණය පිරුනු ආහාර වේලක් ඉතා අඩු මුදලට දෙන්න පුලුවන් වෙන විදියට ආර්ථිකය හදනව කීව..... ඇවිත් මාස 6න් ඇමතියා වී ටික හොර පාරෙන් බියර් වලට වික්ක...... දැන් නාඩු 100 - 120 යි...... දැන් උනත් රජයෙන් වී ටික ගන්න වැඩලිපිවෙලක් නෑ.... පවුලෙ සහෝදරවරු උපරිමයෙන් හාල් බිස්නස් කරල මිලියන 250 හේ හෝටල් හදනවා....
    ඒ අතරෙ ආයෝජකයො රට අතෑරල යනව. විදෙස් ආයෝජන 55% කින් අඩුවෙනවා මේ අවුරුදු 2 ට. ඒවයෙන් අඩුවෙන රජයේ ආදායමත් බදු විදියට ගෙවන්න වෙලා තියෙන්නේ මිනිස්සුන්ට....
    ආර්ථික වැඩපිලිවෙලක් නැ රජයට..... පාලන මිලක්වත් හරියට දාගන්න බෑ...
    ගෙනා වෙනස මිනිස්සුන්ට දැනෙන විදිය මෙහෙමයි....
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල්. උඹ එක සැරයක් කිව්වා නේද මට කඩේ බඩු ගණන් වැඩි උනාට කමක් නෑ මම කඩේකටවත් ගිහින් නෑ කියලා. ඉස්සර ඕවා ගණන් යනකොට උඹලා කියපු දේවල්. මගේ අම්මෝ. හොඳයි හොඳයි උඹ අසරණ මිනිස්සු ගැන හිතනවා :lol:

    මම අදටත් කඩේ ගිහින් බඩු ගේන්නෙ නැ තමා...ඒත් පවුල් බර දරාගෙන ජිවත් වෙන මිනිස්සු ඉන්නවනෙ....ඒ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ...මේකද උබලගෙ ආර්තික ඔස්තාර් වැඩපිලිවෙල..ලැජ්ජයි බන්..
     
    • Like
    Reactions: Iron Monger

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ada pol walawalata palana milakuth daala....:lol::lol::lol:
    haiyyooo haiyyooooo

    :rofl::rofl: යහපාලු පාන්ඩුව හාල් වලට දැම්ම පාලන මිල වගේම වෙයි මචන් ඕකත්...හාල් පාලන මිල 70යි කඩේ විකුනන්නෙ 120ට....
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම අදටත් කඩේ ගිහින් බඩු ගේන්නෙ නැ තමා...ඒත් පවුල් බර දරාගෙන ජිවත් වෙන මිනිස්සු ඉන්නවනෙ....ඒ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ...මේකද උබලගෙ ආර්තික ඔස්තාර් වැඩපිලිවෙල..ලැජ්ජයි බන්..
    උඹ පිටරටක නෙ ඉන්නවා කිව්වෙ :shocked:
    එහෙත් පොල් 100 වෙලා තියෙන්නෙ ලංකාවෙ ආණ්ඩුව නිසාද? :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ හිතට පොඩි මෙව්වා එකක් හරි තියෙනවා ඕකට ඡන්දෙ දුන්නෙ නැති නිසා..
    ගයියා නොහිටින්න සමහර විට මාත් ඕකට ඡන්දෙ දෙන්න තිබ්බා..

    :lol:

    ගොඩක් උන්ට ඒ කාලෙ ඕන උනේ මහින්ද මහත්තයව එලවන්න..
    ඒ වගේම අපේ රටේ උන් ඕන හැටියට ඇන්දෙනවා.. ඒක හෙන ඈත අතීතයක සිට පැවත එන දෙයක්..
    :yes:
     
    • Like
    Reactions: gayankuwait

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඡන්දෙට බස්සන්නනම් දැන් නහුතෙටම නග්ගල තියන්න ඕන. නැත්නම් අපේ බුද්ධිමතුන්ට තෙරුම් කොරන්න බැහැ නොවැ...

    මතකනේ අන්තර් ජාල කේස් එක 25%කින් වැඩි කරල 10% කින් හරි 15%කින් හරි අඩු කලා...

    ජිල්මාට්... ජිල්මාට්...හැම තැනම ජිල්මාට්....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අඩුවට කන්න දෙන්නම් කියල බලේ ගත්තේ....
    දැන් කව්ද අඩුවට කන්නේ...... මිනිස්සුන්ට නම් අඩුවෙන් කන්නයි වෙලා තියෙන්නේ...

    21762093_745772735610519_7125845103551068896_n.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මුන් බලේට එනකොට එයාර් පෝට් එකෙත් වී ගබඩා කලා..... පෝෂණය පිරුනු ආහාර වේලක් ඉතා අඩු මුදලට දෙන්න පුලුවන් වෙන විදියට ආර්ථිකය හදනව කීව..... ඇවිත් මාස 6න් ඇමතියා වී ටික හොර පාරෙන් බියර් වලට වික්ක...... දැන් නාඩු 100 - 120 යි...... දැන් උනත් රජයෙන් වී ටික ගන්න වැඩලිපිවෙලක් නෑ.... පවුලෙ සහෝදරවරු උපරිමයෙන් හාල් බිස්නස් කරල මිලියන 250 හේ හෝටල් හදනවා....
    ඒ අතරෙ ආයෝජකයො රට අතෑරල යනව. විදෙස් ආයෝජන 55% කින් අඩුවෙනවා මේ අවුරුදු 2 ට. ඒවයෙන් අඩුවෙන රජයේ ආදායමත් බදු විදියට ගෙවන්න වෙලා තියෙන්නේ මිනිස්සුන්ට....
    ආර්ථික වැඩපිලිවෙලක් නැ රජයට..... පාලන මිලක්වත් හරියට දාගන්න බෑ...
    ගෙනා වෙනස මිනිස්සුන්ට දැනෙන විදිය මෙහෙමයි....

    මම අදටත් කඩේ ගිහින් බඩු ගේන්නෙ නැ තමා...ඒත් පවුල් බර දරාගෙන ජිවත් වෙන මිනිස්සු ඉන්නවනෙ....ඒ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ...මේකද උබලගෙ ආර්තික ඔස්තාර් වැඩපිලිවෙල..ලැජ්ජයි බන්..

    මගේ හිතට පොඩි මෙව්වා එකක් හරි තියෙනවා ඕකට ඡන්දෙ දුන්නෙ නැති නිසා..
    ගයියා නොහිටින්න සමහර විට මාත් ඕකට ඡන්දෙ දෙන්න තිබ්බා..

    :lol:

    ගොඩක් උන්ට ඒ කාලෙ ඕන උනේ මහින්ද මහත්තයව එලවන්න..
    ඒ වගේම අපේ රටේ උන් ඕන හැටියට ඇන්දෙනවා.. ඒක හෙන ඈත අතීතයක සිට පැවත එන දෙයක්..
    :yes:
    :):):cool::cool:
    ubata ada mama kiwuwa kiyala hitha ganin issarahata uba gaththa thiranaya gana thawath sathutu weyi me kalakanni issarahata hena game tikak denawaa monawa karath awasane lankawe balaya sinhalayata enawaa 2500 ithihasema oka unaa

    desha dohi sakkili edtha adath innawa :(
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒක නෙමෙයි ඉරසොහොන් අර පින්ඩපාතෙ ගිහින් එකතු කරපු සල්ලි වලට මොකද උනේ .බන්දුල කියනව එයා දන්නෙ නෑලු .හාමුදුරුවො කියනව උන්නාන්සෙ දන්නෙත් නෑලු .:confused::confused::confused:

    කෙලිය නේද ලොක්ක ඒ ටිකටත් :cool::cool::cool::cool: .උබල තමා බන් මිනිස්සු :rolleyes::rolleyes::rolleyes::rolleyes: