උබල ebay items වලට paypal වලින් (commercial bank debit visa card එකේ තියෙන සල්ලි වලින් ) purchase කරලා අවුලක් ගියාම chargeback කරලා තියනවද?
* item එක ආවේ නෑ. මාස 2 විතර වෙනවා. ebay case එක seller දින්නා බොරු tracking no දාල delivered කියලා පෙන්නලා
* item එක ආවේ නෑ. මාස 2 විතර වෙනවා. ebay case එක seller දින්නා බොරු tracking no දාල delivered කියලා පෙන්නලා

Last edited: