Ebay + Chargeback

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    උබල ebay items වලට paypal වලින් (commercial bank debit visa card එකේ තියෙන සල්ලි වලින් ) purchase කරලා අවුලක් ගියාම chargeback කරලා තියනවද?

    * item එක ආවේ නෑ. මාස 2 විතර වෙනවා. ebay case එක seller දින්නා බොරු tracking no දාල delivered කියලා පෙන්නලා :growl:
     
    Last edited:

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මගෙත් එකක් පරක්කු වෙලා කිවුවහම සෙලර් රිෆන්ඩ් කරා.
    වැඩේ කියන්නේ දැන් දවස් දෙක තුනකට කලින් එක ආවා කියහන්කෝ.
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    chargeback kiyanne mokadda bn Refund ganada uba kiyanne ?

    foreign countires wala nm card owner bank ekata kiwwama thamanta asadaranayak (unothorized transaction, not as described , didn't receive items ) bank eka gewwa gana refund krnwa

    lankawe kohomada danne na:(
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේ වගේ වේලාවකදී චාර්ජ් බැක් කියන දරදඩු මට්ටමකට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඉස්සලම ඊබේ එකේ Dispute එකක් ඕපන් කරන්න. Dispute එකෙන් ඔබ පරාජය උනොත් charge back කියන ලෙවල් එකට යන්න.

    බොරු ට්‍රැකින් නම්බර්ස් දාන්නේ කොහොමද. ඔයාගේ ඇඩ්රස් එකත් එක්ක එයාගේ ට්‍රැකින් එක මැච් වෙනවද

     
    Last edited:

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මගෙත් එකක් පරක්කු වෙලා කිවුවහම සෙලර් රිෆන්ඩ් කරා.
    වැඩේ කියන්නේ දැන් දවස් දෙක තුනකට කලින් එක ආවා කියහන්කෝ.

    seller ta msg ekk dapan
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මේ වගේ වේලාවකදී චාර්ජ් බැක් කියන දරදඩු මට්ටමකට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඉස්සලම ඊබේ එකේ Dispute එකක් ඕපන් කරන්න. Dispute එකෙන් ඔබ පරාජය උනොත් charge back කියන ලෙවල් එකට යන්න.



    issellama thread eka hodata kiyawahan:cool:
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    සොරි . බොරු ට්‍රැකින් නම්බර්ස් දාන්නේ කොහොමද. ඔයාගේ ඇඩ්රස් එකත් එක්ක එයාගේ ට්‍රැකින් එක මැච් වෙනවද

    address balanne kohomada bn
    fedex,ups,dhl wage ekakin dammoth misak address balanna ba tracking no ekakin

    kotinma USPS site eketh ba

    ehew eke me chinese trackin company ekakin puluwanda bn:sorry:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    lankawe bank wala baruwa athi katha karala balapan
    godak rata wala un ehema apahu gannawa bank ekata kiyala
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    address balanne kohomada bn
    fedex,ups,dhl wage ekakin dammoth misak address balanna ba tracking no ekakin

    kotinma USPS site eketh ba

    ehew eke me chinese trackin company ekakin puluwanda bn:sorry:

    මෙහෙම දේකුත් වෙනවා. උන් ඇත්තටම ෂිප් කරන්න ඇති සමහරක් විට. එහෙම නොවෙන්නත් පුළුවන්. නමුත් තැපල්කිරීමේදී බදු අතුරුදහන් වෙනවා. ok please go ahead and charge back
     
    Last edited:

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මෙහෙම දේකුත් වෙනවා. උන් ඇත්තටම ෂිප් කරන්න ඇති සමහරක් විට. එහෙම නොවෙන්නත් පුළුවන්. නමුත් තැපල්කිරීමේදී බදු අතුරුදහන් වෙනවා. ok please go ahead and charge back

    eka ithin mn uben ahanna oneda bn?:lol:

    mata kiyapanko uba charge back karala tynwda kyla
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Chargeback කලාම උබට ආයේ ebay - Paypal දිහා හැරිලාවත් බලන්න හම්බ වෙන්නේ නැහැ.

    Blacklist වෙනවා පහත සඳහන් දේවල්.

    උබේ නම / ලිපිනය / දුරකථන අංකය / ක්‍රෙඩිට් කාර්ඩ් අංකය / ඊමේල් ලිපිනය / Paypal ගිණුම / ebay ගිණුම

    chargeback කරන්න පුළුවන් කාර්ඩ් සෙන්ටර් එකට කතා කරපන්. හැබැයි උබ කියපු පලියට චාර්ජ් බැක් කරන්නේ නැහැ බැංකුවෙන්. ඉස්සලම උබට ෆෝරම් එකක් දෙනවා. එක පුරවල තමන්ගේ බ්‍රාන්ච් එකට බාර දීපන්. බැංකුවෙනුත් Ebay සමග ඉන්වෙටිගේට් කරලා බලනවා. එකෙන් ඔප්පු උනොත් උබට බඩු ගිහින් නැහැ කියලා බැංකුවෙන් චාර්ජ් බැක් කරනවා.

     
    Last edited: