ඉරාජ්ව Report කරමුද

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉරාජ්ගෙ කළා නිර්මාණ සහ මාධ්‍ය වෙත කල විවිධ අදහස් දැක්වීම් ගැන මෙච්චර කල් ප්‍රශ්න තිබුනත් අපි බලාගෙන හිටියා.

    සම ලිංගික සේවනය සමාජ ගත කරන්න කරන උත්සාහය සහ මෙලෝ රහක් නැති videos හෙලුව පෙන්නලා ජනප්‍රිය කර ගන්න යාම, අලුත් නිර්මාණ කරුවන්ට ලබා දෙන නොමනා ආදර්ශයක්.

    මී බූරුවා අලුතෙන් ගහපු වික්ටර් මාස්ටර් ගැන music video එක හොඳටම too much. මූ වගේ චූ කොල්ලෙක් මොනාද දන්නෙ වික්ටර් මාස්ටර්ලගෙ ජීවිත ගැන.

    මේක තව දුර යන්න දුන්නොත් මූ ඊලගට මහ නායක හාමුදුරුවරු ගැනත් music video එකක් ගහයි.

    මොකද කියන්නෙ? කට්ටියම එකතු වෙලා Report කරමුද මුගේ අලුත් music video එක?

    මාත් එක්ක පුද්ගලික ප්‍රශ්න තියන අයට කියන්නෙ. පුද්ගලික ප්‍රශ්න අමතක කරල අපේ කම වෙනුවෙන් මේක කරන්න කියල.

    මොකද කියන්නෙ? බහුතර කැමැත්ත ඕනේ..​
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    එක ගායකයෙක් ඉන්නවා, සොරි සොරි කතාව කියන්න කලින් බනින්න එපා. අපිත් මිනිස්සු. වරදිනවා. ගායකෙයි නෙවෙයි, අනුන්ගේ සින්දු ලක්ෂ 2ක, 3ක මුදලකට අරන් ට්‍රැක් එක පොඩි එඩිට් පාරක් දාලා, ඒ මැද්දට ” දිස් ඉස් ගොන්පාට්” වගේ කෑල්ලක් දාලා තමන්ගේ යුටියුබ් චැනල් එකේ සින්දු දාලා, තමන් විසින්ම තමන්ව ඉන්ටනැෂනල් ගායකයෙක් කියලා කියගාන්න පොරක් ඉන්නවා.

    ඉතින් මේ ගායකයා ( හරි හරි ආයේ බනින්න එපා ඉතින් ), ඔව් මේ ගායකයා අද මියුසික් වීඩියෝ එකක් රිලීස් කරලා. හම්මේ. තාම නෙරලා නැති චුට්ටි කෙල්ලෝ කොල්ලෝ එහෙම උඩ දාගෙන ” අනේ ෂෝයි අයියා, මේක නම් පහරක්, යකෝ විකටර්ට රෙදි නෑ” වගේ කමෙන්ට්ස් දාලා. ඒ කමෙන්ට්ස් ගොඩක් දකිද්දී නම් මට හිතුනේ මේ ගායකයා විසින්ම මුදල් ගෙවලා ෆේක් ටිකකින් දාගත්තු කමෙන්ට්ස් වගේ.

    ඉතින් මේ අසහයක ගායකයා, අපේ රටේ සංගීතය වෙනුවෙන් දෙයක් කරපු “වික්ටර් රත්නායකය” මහතාගේ කතාව තමයි ඔහුගේ මියුසික් වීඩියෝ එකට අරන් තියෙන්නේ. ඇත්තටම දැන් ඔය සින්දුව අහපු එකෙක් කියහන් ඒ තැනුවේ තිබ්බ කැල්ලක් ? ආ එකෙක් දන්නේ නෑ. ඒ කියන්නේ මං කියපු දේ හරි නේ. සින්දුව යනවා කොහේදෝ, මියුසික් වීඩියෝ එක යනවා කොහේදෝ. 😏
    ඉතින් මේ අසහනකාරයා දෙන්නේ නම් තව්සන් ටෝක්ස්. ආයේ සංස්කෘතික කඩන්න ඕන කියයි, ලංකාවේ තමයි මේ ලිංගික කේස් වලට බය කියයි, ඌ ලබ්බවල් දාහක් කියයි. සරලවම කිව්වොත් ඕකා මේ කොහේදෝ ඉන්න මටත් මදක් ගැහුවා නේ මේ ලඟදි අර 14,000 සීන් එකක් අල්ලන්. ආයේ මොන කතාද. මේ ගෝතයාට ඕන කාගේ හරි ජිවිතයක් විකුනලා හරි youtube views වලින් සල්ලි හම්බ කරන්න.

    ආ තව දෙයක්, මු අපේ එකෙක්ට කෝල් කරලා කියාලා, හම්සාලා අපිට මඩ ගහන්නේ, අපි හම්සලාට අපේ හැම ඇඩ් එකම දෙන්නේ නැති නිසාලු. අනේ ඕයි, සිරාවටම ඌ එක්ක පොඩි කාලයක් මගේ පේජ් එකත් එක්ක මං එකඟතාවයකට පැමිණ සිටියා සහ, ඌ ඒකට ගෙව්වා. ඉතින් ඒ කාලේ ඉවර වුනහම මං මොකටද යකෝ නිකං උගේ වීඩියෝ share කරන්නේ ? අනික වැරැද්දක් විවේචනය කිරීමේ අයිතිය ඕනෑම පුරුවසියකුට හිමි දෙයක් නෙවේද ? අනික මු දුන්නෙත් රු.6000 යි. යකෝ අද කාලේ 6,000 න් පොල් ගෙඩි 60 ක් ගන්නත් බෑ. ඇයි ඉතින් ට්‍රාන්ස්පෝර්ට් වලට ගෙව්වම ත්‍රිවිල් එකටත් එක්ක රු,6100 ක් වත් යනවා.

    ඉතින් මේ ඉන්ටනැෂනල් ගායකයා ඇත්තමට ලංකාවේ සංගීතයට දැනෙන්න මොකක්ද කලේ ? ආ ඔව් ඔව් ඉස්සර නම් එල සින්දු ටිකක් ගැහුවා. මොකද ඒ කාලේ මිනිහා වැඩිය ෆෙමස් නැහැ සහ,ඒ කාලේ මිනිහා කලේ රසිකයන් දඩයම් කිරීම. අපිත් දැලට පැටලුනා. තාමත් ඒ සින්දු අහනවා. ඉතින් දැන් ඌ එකක් දෙකක් හොඳට කරා කියලා ඌ තමයි පොර වෙන්නේ නැහැ. එහෙම බලද්දී ඉතින් MCG පිටියේ එදා මැතිව්ස් එක්ක අනික් පැත්තේ ඉඳලා ලසිත් මාලිංග අර්ධ ශතකයක් ලබා ගත්ත නිසා මාලිංගව ලංකා කණ්ඩායමේ ඕපන් එවන්න එපැයි ? ලොල්

    දැන් සමහරු කියයි උඹලා සමාජෙය් හෙන ලොකු වැඩක් කළා වගේ ටෝක්ස් දෙන්න එපා කියලා. ඔව් ඔව්. ඒක ඇත්ත. අපි නම් සමාජෙට දැනෙනනැ ලොකු ලොකු දේවල් නම් කරලා නැහැ. හැබැයි ඌ උගේ වැඩේ කරගන්න වටේම බොරු කියනවා සහ ඕන කෙනෙක්ව විකුනනවා. මට පෞද්ගලිකවම ඒ දේ වෙලා තියන නිසයි මේ දේ කිව්වේ.

    උඹලාගේ ජීවිතෙත් මොකක් හරි අවුලක් ඇවිල්ලා, වැරදිලා හරි ඒක සමාජගත වුනා නම්, මු අනිවා මාස 2ක් යන්න කලින් ඒකෙ කැල්ලක් දාලා මියුසික් වීඩියෝ එකක් හදලා, විව්ස් ගයි. එදාට උඹලා කවදාවත් දැකලා නැති උන්, ” අනේ ෂෝයි අයියා, මේක නම් පහරක්, යකෝ අරුට රෙදි නෑ” කියලා කමෙන්ට් දායි. අන්න එදාට තේරෙයි මං මේ අද කියන දේ. තමන්ට දෙයක් වෙද්දී තමයි වැඩියෙන්ම දැනෙන්නේ.

    අනික උඹලා හිතන්න එපා මේ සමහර ෆේස්බුක් පිටු සහ වෙබ් සයිට් වලට උට බැනලා පෝස්ට් දැම්මහම ඇත්තටම උට බැනලා දානවා කියලා. ඌ ඒවා දාගන්නෙත් සල්ලි දීලා. නැත්තන් උන්ට වැඩක් නැද්ද බන් මුගේ දහජරාව සයිට් වලයි, පේජ් වලයි ගහන්න. අනික ඕකා පෝස්ට් දීලා අන්තිමට ඌ ම රිපෝට් කරනවා. එහෙම බඩුවක් මු. අනේ අපි නොදන්නා ඔයා.

    මු හෙන පොරවගෙ හෙළුවෙන් ජිවත් වන උන්ව දාල, ලංකාවේ සෙක්ස් වලට ඉල්ලුම වැඩි නිසා, ඒ ක්ෂේශ්ත්‍රයේන් උගේ වැඩේ කරගන්නවා. මේකට ගොදුරු වෙන්නේ අනාගත පරම්පරාව මිසක් අපි නෙවේ. ඌ ලංකාවේම ඉන්න සල්ලිකාරයා වුනත් මට නම් ගානක් නැහැ. හැබැයි නිකං අනුන්ගේ ජීවතේ විහිළුවට ගන්න තුප්හිපැ වැඩ කරන්න එපා අයිසේ.

    සටහන : දිස් ඉස් Hamza Haniffa

    http://www.apisrilankanbro.com/bro/5302#
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    join උන දවස අදාල නෑ මම කිව්වෙ මගේ අදහස. දැන් කියපන් මං ෆේක් කියල.

    නෑ මම මනුස්ස කමට ඇහුවෙ join උනේ ලඟදිද කියල

    උඹ තොප්පිය දාගෙනනෙ
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    im with you..
    e unata ඉරාජ්ගෙ parana songs walata man kamathi ban

    නෑ උගේ පරණ සින්දු හොඳයි

    මම කියන්නෙ මේ සින්දුව විතරක් report කරමු කියල
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    මචං... මම හිතන විදියට කලා කාරයෙක් අමුතුවෙන් රිපෝට් කරන්න ඕන නෑ....
    කලා කාරයෙක් ඉන්නවා නම් එතන පේ‍්‍රක්ෂකයෙක් ඉන්නවා.... පේ‍්‍රක්ෂකයෝ නැත්තං කලාකාරයාට පැවැත්මක් නෑ.... මටත් ඉරාජ් කාරයව දිරවන්නේ නෑ... හැබැයි ඉරාජ් කාරයව දිරවන, ඌට කමොන් කියන සැලකිය යුතු පිරිසක් ඉන්නවා.... ඉරාජ් දවසින් දවස සීමාව ඉක්මවා නිර්මාණ බිහි කරන්නේ මෙන්න මේ වගේ ළදරු කලාකාමීත්වයක් තියෙන බහුතර පිරිසක් ඉන්න නිසයි.... ඉතිං ඉරාජ් රිපොට් කලාට වැඩක් නෑ මේ වගේ ළදරු මානසිකත්වයක් තියෙන එවුන් ඉන්න තාක්කල් ඉරාජ්ලා බුරුතු පිටින් බිහිවෙනවා... වෙන්න ඕන හොඳ රසවින්දනයක් ඇති පේ‍්‍රක්ෂකයන් පිරිසක් බිහිවෙන එකයි.... හැබැයි දැන් තියෙන අධ්‍යාපන රටාව හා තරගකාරිත්වය ඉස්සරහා ඒ වගේ දෙයක් වෙන්න තියෙන ඉඩ අල්පයි... ඉස්සරහට ”අම්මට පෑ අසම්මත පේ‍්‍රමේ” කියල ඉරාජ් සිංදුවක් කිව්වත් මම නමං පුදුම වෙන්නේ නෑ.... :(
     
    • Like
    Reactions: DangerMan119

    :( :( :(
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    Well said machan...
    ලංකාවේ දේශපාලනෙත් ඔච්චර තමා..අපි දේශපලුවන්ට බනිනවා මුන් රට කනවා කියල. අපේ මිනිස්සුන්ගේ දේශපාලනික දැනුමක් නැහැ කවුද පාර්ලිමන්ට්1ට යවන්න ඕන කියන එක ගැන නිවැරදි දැක්මක් නෑ..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,053
    1
    11,092
    113
    Well said machan...
    ලංකාවේ දේශපාලනෙත් ඔච්චර තමා..අපි දේශපලුවන්ට බනිනවා මුන් රට කනවා කියල. අපේ මිනිස්සුන්ගේ දේශපාලනික දැනුම කවුද පාර්ලිමන්ට්1ට යවන්න ඕන කියන එක ගැන නිවැරදි දැක්මක් නෑ..

    minissu tika maruwanan hari mulin. Ita passe aluth wei rata.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    මට තේරෙනව උඹගේ හිතේ තියෙන හැගීම....
    ඒ හැගීමම මේකා සම්බන්ධයෙන් මගෙත් තියෙනවා...
    මොනව කරන්නද බං අපි දෙන්නෙක් වැරදියි කියන කොට උන්ව නිවැරදි කරන්න රොත්තක් ඉන්නවා...
    එතකොට අපි නිකං පීචං එවුන් විදියට හංවඩු ගැහෙනවා.... :no:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මට නම් ඉරාජ්ගේ වීඩියෝ එක ගැන දෙපැත්තක් තියෙනවා කතා කරන්න. වැරදි හැමෝම කතා කරන නිසා මම හොඳ පැත්ත කතා කරන්නම්. මම නම් හිතන්නේ ඉරාජ් වික්ටර්ට කරලා තියෙන්නේ උදව්වක්. ඒකෙ තියෙන සෙක්ස් කෑලි ටික අමතක කලොත්,

    වික්ටර් තරුණියක් කසාද බැන්ද එක ගැන මිනිස්සු කලේ බනින එක. නමුත් ඒ මනුස්සයටත් තමන්ගේ පාලු ජීවිතේ අවසාන කාලයේ තනි වෙන්නේ නැතුව තමුන්ව රැක බලාගන්න කෙනෙක් ලැබුණු එක ගැන ඉරාජ් හොඳට පෙන්නලා තියෙනවා. ඒ වගේම වික්ටර්ගේ පුතාලගේ ගේමුත් පෙන්නලා තියෙනවා. මම නම් හිතන්නේ ඉරාජ් වික්ටර්ට සාධාරණය ඉෂ්ට කරලා තියෙනවා කියල.
     
    • Like
    Reactions: DangerMan119

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    okkomata kalin kiyapan uba kohomada meke victor gena kiwwa kiyala kiyanne. ubata ehema therenawa nam victor nondi una widiya hitha ganna puluwanne. budu hamuduruwo kiwwa pirihime thethuwak karagatta victor den as panapitama nondi wela pirihenawa.

    Iraj kiyanne mokatath nethi gothayek, hodama de e wage gothayan gena talk nokara inna eka. un wage gothayanwa hit karanne ubala thama mehema thread dala :)