ඉරාජ්ගෙ කළා නිර්මාණ සහ මාධ්‍ය වෙත කල විවිධ අදහස් දැක්වීම් ගැන මෙච්චර කල් ප්‍රශ්න තිබුනත් අපි බලාගෙන හිටියා.
සම ලිංගික සේවනය සමාජ ගත කරන්න කරන උත්සාහය සහ මෙලෝ රහක් නැති videos හෙලුව පෙන්නලා ජනප්‍රිය කර ගන්න යාම, අලුත් නිර්මාණ කරුවන්ට ලබා දෙන නොමනා ආදර්ශයක්.
මී බූරුවා අලුතෙන් ගහපු වික්ටර් මාස්ටර් ගැන music video එක හොඳටම too much. මූ වගේ චූ කොල්ලෙක් මොනාද දන්නෙ වික්ටර් මාස්ටර්ලගෙ ජීවිත ගැන.
මේක තව දුර යන්න දුන්නොත් මූ ඊලගට මහ නායක හාමුදුරුවරු ගැනත් music video එකක් ගහයි.
මොකද කියන්නෙ? කට්ටියම එකතු වෙලා Report කරමුද මුගේ අලුත් music video එක?
මාත් එක්ක පුද්ගලික ප්‍රශ්න තියන අයට කියන්නෙ. පුද්ගලික ප්‍රශ්න අමතක කරල අපේ කම වෙනුවෙන් මේක කරන්න කියල.
මොකද කියන්නෙ? බහුතර කැමැත්ත ඕනේ..