~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    oya boru kiuwa neda :frown:

    නෑ නංගි
    ඩ්‍රයිවර්ලගේ වැඩ බලන්නෙත් මම
    ඩ්‍රයිවර්ලව කොහෙටද යවන්නේ කියල තීරණය කරලා එයාලව එහෙට යවන්ඩ ඕනේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපිටත් බැරිවෙයිද වත්තක පොල් කඩන රස්සාවක්වත් හොයාගන්න :oo:

    මම රස්සාවක් හොයන්ඩ ගත්තම උබල ඔක්කොම දැන් රස්සා හොයන්ඩ එපා