~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මැසිමෙ විස්තර ටිකක් කියහන්කො ලාන්කාවෙ නිශ්පාදනයක්ද කීයක් ගියාද හදන්න පැයකට පොල් කොපමණ ප්‍රමනයක් ලෙලි ගැසිය හැකිය යනාදී වශයෙන්...

    එවුවානම් දන්නෑ පුතී.

     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ


    දිව්ල් ගෙඩි සයිස් ඒවද දන්නෑ 40 :lol:

    ආ මමම්ගාන කිවුවේ වත්තෙන් විකුණන ගාන.ගෙවල් පැත්තෙන් ගන්න ගියොත් 100ක් විතර වෙනවා.ගිය සතියේ මම පොල් ගෙඩි දෙකක් ගෙනාවා.දොඩම් ගෙඩියකට වඩා ටිකක් ලොකුයි.එකක් 75ක්
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මොනවත් නොකරපු හින්දයි බැන්නෙ බූරුවා කියල :(

    අනේ පව්.උපුල් මාමට කණ්නාඩි දෙකක් අරන් දෙන්න ඕනි.නැත්නම් කුක්කෙක්ව බූරුවෙක් වෙලා පෙනෙයිද