

මම ගන්නෙ carina gt at210 4age 20v 6 forward

ස්ටාල්ට් වගේද ඒක , පෙනුමත් හොදයි ,



විශේෂ මුකුත් නෑ බන්
කොහොමද ජිවිතේ
එහෙම නැත්තන් කොල්ලුපිටියට ඇවිත් 177 යමන්

Tax will be imposed on interest gained on Non-Resident Foreign Currency (NRFC) accounts under the new Inland Revenue Act - CB Governor

na, issarahain yanne. ubata lesi
ඔය තියෙන්නෙ බඩු , අර පාරෙන්ම යනව,
ඒත් ඕක යන්නෙ මියුසියම් එකට පිටිපස්සෙ පාරෙන්ද
ඔය තියෙන්නෙ බඩු , අර පාරෙන්ම යනව,
ඒත් ඕක යන්නෙ මියුසියම් එකට පිටිපස්සෙ පාරෙන්ද
උබට ඉස්සරහ පස්සක් වැඩක් නෑනේ
මියුසියම් එකට යන්ඩනේ ඕනේ


na, issarahain yanne. ubata lesi
හීනෙන් මියුසියම් එකට යන්ඩද යකෝ ඔච්චර පාරවල් බස් ගැන ඇහුවේ![]()

ඇඩ්වාන්ස් එක ඔහේ ගියදෙන් කියලා හිටියොත්![]()
අඩ්ඩාන්ස් එක කීයක් දුන්නද...