~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    උබට කීයක් ගෙවන්නන්ලුද නයිට් එහෙකට...

    පඩි වැඩි කරලා දෙන්නම් කිවුවා
    ඒත් ආත්මය පාවා දෙන්ඩ බෑ මචන්
    ඔහොම හොයන සල්ලි රැදෙන්නේ නෑ
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අන්න ටැක්ස් එක අඩුවෙනවලු ගනින් මරුටියක්වත් ඔය රෝද 2 විකුනල...බැන්දට පස්සෙ ඕව ගන්න වෙන් නෑ.. :dull:

    boss ge prado eka thiyenakan hodai. mage wage ujaruwen yanawa baby wa class dala. marutiya wageda prado eka aiye. :lol::lol: