පෝස්ට් 15000 පැනල නේදදැන් ඊළඟ ත්රෙඩ් එක දාන්නත් කාලේ හරියාගෙන එන්නේ






පෝස්ට් 15000 පැනල නේදදැන් ඊළඟ ත්රෙඩ් එක දාන්නත් කාලේ හරියාගෙන එන්නේ






walaththa kame yanna ne hitiyeවහිනවානෙ හොදටම.ගමනක් යන්ඩ හිටියේ ඒකත් යන්ඩ බැරි වෙයි වගේ.
නිදාගත්තා නිදාගැනිල්ලක් හම්මෝ. ඇහැරිලා බලද්දි කලුවරයි.
නිකන් වෙලාව බැලුවා 7ත් පහු වෙලා![]()


Me wasse koheda miniho taruwen kanthi enneනින්ද නේන රාත්රියේ..... මේ පාළු කාන්සියේ....
පායා අරුන්දතී... තරුවෙන් එන්න කාන්තියේ... //

Kotu panina wal kukka![]()


Un mage besties la banඋබ කෙල්ලො දෙන්නෙක් එක්ක පනින එක හොදයි කොටුවටම ඇවිත්![]()


Un mage besties la ban![]()

paressamin kukka wal wela.ube asahaneth hoda karaiweekend thama![]()
