~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    වහිනවානෙ හොදටම.ගමනක් යන්ඩ හිටියේ ඒකත් යන්ඩ බැරි වෙයි වගේ.:sorry:


    නිදාගත්තා නිදාගැනිල්ලක් හම්මෝ. ඇහැරිලා බලද්දි කලුවරයි.
    නිකන් වෙලාව බැලුවා 7ත් පහු වෙලා:baffled:
    walaththa kame yanna ne hitiye :P:P