~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    යකෝ මේකේ කොල්ලෙක්ට කරදරයක් උනාම අපි හොයල බලන්නේ නැතුව කොහොමද

    gini melayage ban. mulinma mu double game gahala passe kellath double game gahala. muwa dala kella gihin. Visadapan prashne. api giya. owata uththara hoyanna ba
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    gini melayage ban. mulinma mu double game gahala passe kellath double game gahala. muwa dala kella gihin. Visadapan prashne. api giya. owata uththara hoyanna ba

    අප්පටසිරි
    කෙල්ලත් මුගෙන් පලිය අරගෙනද
    එහෙනම් වැඩේ ලේසි නෑ
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මැරුණ කියල ප්‍රශ්න විසදෙන්නේ මොන ලෝකෙද බන්
    හැම ප්‍රශ්නෙකටම උත්තර හොයන්ඩ පුළුවන්

    pissu ban. uththara thiyenne mun denna lagamai. wechcha de danneth mun dennamai. katha karala visadaganne nethiwa merila wedak na
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    pissu ban. uththara thiyenne mun denna lagamai. wechcha de danneth mun dennamai. katha karala visadaganne nethiwa merila wedak na

    මූගේ වැරැද්ද මූ පිළිගන්ඩ ඕනේ
    කෙල්ල පලිගන්ඩ එහෙම කෙරුවද නැත්තන් මූ වෙනස්කම් කෙරුවද දන්නේ නෑ කෙල්ලට
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මූගේ වැරැද්ද මූ පිළිගන්ඩ ඕනේ
    කෙල්ල පලිගන්ඩ එහෙම කෙරුවද නැත්තන් මූ වෙනස්කම් කෙරුවද දන්නේ නෑ කෙල්ලට

    wechcha de danne mun dennamai ban