✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ මචං පොත් තියනවා මන් ගාවත් ස්කෑන් කරලා අප්ලෝඩ් කරන්න පුළුවන් කෙනක් ඉන්නවද ?? මාලබේ අවට
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Therune na..aiya hadannako hoda widihak..
    Me thiyenne man laga thiyena ewain kotasak....ithri ewath danna balannam...

    fhTLJrh.jpg


    4wIT8fh.jpg


    :D
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    1. [
      Mama gatta poth tiken langa tyena tika dannam ada.

      [*]Kiyawanna dunna poth tikak. Deka tunak thagi.

    මං විතරයි ගන්න ගිය එක පොතක්වත් නැතුව හිස් අතින් ගෙදර ඇවිල්ල තියෙන්නෙ :(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මං විතරයි ගන්න ගිය එක පොතක්වත් නැතුව හිස් අතින් ගෙදර ඇවිල්ල තියෙන්නෙ :(


    ඔය පොඩි එකෙකුට කතා පොතක්වත් ගන්න එපැයි උඹට ඕන පොත් තිබ්බේ නැත්නම්.. :dull::nerd:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඔය පොඩි එකෙකුට කතා පොතක්වත් ගන්න එපැයි උඹට ඕන පොත් තිබ්බේ නැත්නම්.. :dull::nerd:

    ගෙදර ඉන්න පොඩි එකා මම තමා බං :baffled: පොඩි එකාට ගන්න ගිය ඒව තමා තිබ්බෙ නැත්තෙ :sorry: කතා පොත් ගත්තට කියවෙන්නෑ බං :sorry: