මේ මචං පොත් තියනවා මන් ගාවත් ස්කෑන් කරලා අප්ලෝඩ් කරන්න පුළුවන් කෙනක් ඉන්නවද ?? මාලබේ අවට

මේ මචං පොත් තියනවා මන් ගාවත් ස්කෑන් කරලා අප්ලෝඩ් කරන්න පුළුවන් කෙනක් ඉන්නවද ?? මාලබේ අවට


Therune na..aiya hadannako hoda widihak..
Me thiyenne man laga thiyena ewain kotasak....ithri ewath danna balannam...
![]()
![]()

ඩෙටා නැහැ යකූ
පොඩි ෆොටෝ දාපන් කෝ![]()
tadi pic danna epa yakow![]()


podi waradeemakne
mokada meka damme kiyala balanakota mamama dala
api awadiyen poddakwath waradi wenna denne naha
Book fair giyapu aya gaththa poth post karannako balanna!![]()
- [
Mama gatta poth tiken langa tyena tika dannam ada.
[*]Kiyawanna dunna poth tikak. Deka tunak thagi.

මං විතරයි ගන්න ගිය එක පොතක්වත් නැතුව හිස් අතින් ගෙදර ඇවිල්ල තියෙන්නෙ![]()


ඔය පොඩි එකෙකුට කතා පොතක්වත් ගන්න එපැයි උඹට ඕන පොත් තිබ්බේ නැත්නම්..
පොඩි එකාට ගන්න ගිය ඒව තමා තිබ්බෙ නැත්තෙ
කතා පොත් ගත්තට කියවෙන්නෑ බං 