..::෴ රොහින්‍යා කතාව හා නිතිය ??෴ ::..

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ..::෴ රොහින්‍යා කතාව හා නිතිය ??෴ ::..

    newsnet_101649_1089f1.jpg

    ඉහත ප්ප්‍රශ්නය ලංකාවේ මුලික ප්‍රශ්නයක් වෙලා ...බැලුබැල්මට අපට ආවේගශීලි විසදුම් හිතට එනවා ... ඉතිහාසයේ සිදුවීම් එක්ක බලද්දී එකත් සාදාරනයි ! නමුත් මෙහිදී කරන්න පුළුවන් බුද්දිමත් , ප්‍රායෝගික හා දිර්ගකාලින විසදුම මොකක්ක්ද ??

    ඇදිවත පමණක් සහිත මිනිසුන් ළමයින් ගැහැනුන් රට අවට මුහුදින් හමුවුනහම ජාත්‍යන්තරයේ පිළිගත් රටක් විදිහට අපට උන්ට වෙඩිතියනවත් , නැවත පන්නන්නවත් පුලුවන්ද ? මෙහිදී ලෝකයේ පිළිගත් නිතිය කුමක්ද ? ඔවුන් නැවත ආපසු යවනේ කොහොමද ?

    මේක මොන ආණ්ඩුව තිබුනත් ලොකු අබියෝගයක් ! නමුත් මේකේ නීතිමය තත්වය කුමක්ද ? කවුරුහරි කියන්නකෝ ...
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City

    lankawe un witharak nemei bn, Paksitan, Afghansitan kaarayo innawa 1000kata wada. Poddak google search karapn "Pakistan assylum seekers in Sri Lanka" kiyala :rofl:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    lankawe un witharak nemei bn, Paksitan, Afghansitan kaarayo innawa 1000kata wada. Poddak google search karapn "Pakistan assylum seekers in Sri Lanka" kiyala :rofl:

    එකතමා බං මේකට ඉස්තිර හා ප්‍රයෝගික විසදුම මොකක්ද ? අපි මුන්ට ගහල එලවමු ", "මහින්ද මහත්තය හිටියනම් මෙහෙම වෙන්නෙන් නෑ" වගේ ලාමක කථා නැතුව අපි රටක් විදිහට මේකට මුහුණ දෙන්නේ කොහොමද ?

    (අමතක කරන්න එපා මහින්දගේ කාලේ ලංකාවේ නැගෙනහිර පළාතට ඇෆ්ගනිස්ථාන සරණාගතයෝ අවා , ගෝටා ඒගැන හොදටම දැනුවත්ව හිටියත් කිසිම දෙයක් කලේ නෑ.. අද විලප්ත්තුව විනාස කරලා පදිංචිවෙලා ඉන්න සමහර මිනිස්සු එහෙම අපුඅය.!)
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    1948 අංක 20 දරණ ‘ආගමික හා විගාමික පනත‘ අනුව ලංකාවේ රජයට කිසිම පුද්ගලයෙකුට ස්ථිර පුරවැසිභාවය හෝ PR යැයි කියන තත්වය ලබාදීමට නීතිමය හැකියාවක් ලංකාවේ නැත. ඒ නිසා මියන්මාර් වැසියන්ට ලංකාවේ පුරවැසි භාවය ලැබීම හිතලුවක් පමණී. ලංකාව, ලෝකයේ ස්ථිර පුරවැසි භාවය ලබාදීමට නීතිමය ප්රතිපාදන නොමැති රාජ්යයන් කිහිපයකින් එකකි. ඒ නිසාම ලංකාවට ලෝකයේ කිසිදු සරණාගතයෙකු බාර ගැනීමට හැකියාව නැත. බාරගෙන ඇත්තේ ද නැත. එක්සත්ජාතීන්ගේ සංවිධානයට එවැන්නක් කිරීමට හෝ ඉල්ලා සිටීමට ද හැකියාවක් නැත. ඉල්ලා ද නැත. ආගමන විගමන පාලක විරසේකර මහතා මේ බව සහතික කරයි.
    මෙම නීතිය කොරතම් බලවත් ද යන්නේ නම්, ලංකාවේ පුරවැසියෙකු විදේශිය කාන්තාවක් හා විවාහකර ගත්තේ වුව ද, ඇයට, ස්ථිර පුරවැසි බව ලැබෙන්නේ නැත. ඇයට හිමිවන්නේ ද, ‘කාලාථයාගේ විසා බලපත්රය‘ කි.

    ලංකාවේ දැන් සිටින මියන්මාර් සරණාගතයින් පිරිස අතර පිරිමි 7 ක්, ගැහුණු 7 ක් හා ඉතිරි පිරිස දරුවන් වෙති. එකතුව 30 කි. එයට අමතරව ලංකාවේ දී එක් දරුවෙකු උපත ලබා ඇත. අඩුම ගානේ ඒ දරුවාට ලංකාවේ පුරවැසි බව ලබාදෙන්නට හෝ නීතියෙන් ඉඩක් නැත! මෙයට අමතරව ‘ව්යාජ පාස්පෝට්‘ භාවිත කරමින් පැමිණි 4 දෙනෙකු ද වෙනම මේ පිරිස සමග සිටී. එකතුව 35 කි. ඔවුන් 2015 ඔක්තෝබර් (5) ක් හා 2017 අප්රේල් (30) ලංකාවට පැමිණි අය යි.ජාත්යන්තර නීතියට අනුව මේ පිරිස රැදී සිටිනේනේ ‘එක්සත් ජාතීන්ගේ රැකවරණය‘ යටතේ ය. ඔවුනට කන්නට බොන්නට අදින්නට දෙන්නේ ද, පුංචි දරුවන්ට සෙල්ලං බඩු, පෑන් පැන්සල් දෙන්නේ ද, ලංකා රජය නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය යි. ඔවුන්ට රැකවරණය දීමට බටහිර රාජ්යයන් කිහිපයක් සමග එක්සත් ජාතීන්ගේ සාකච්ඡා සිදුවේ. අද දිනය පුරාම කොළඹ එක්සත් ජාතීන්ගේ පමණක් නොව බටහිර තානාපති කාර්යාල සිදුවන දේ ගැන වාර්තා කරමින් සිටිනවාට සැක නැත. බොහෝ විට මේ 35 දෙනාට ද, මෙයට පෙර 2012 දී සිදු වූ ලෙසම, ඇමරිකාව හා කැනඩාව සරණාගත පහසුකම් සැපයීමට ඉඩ ඇත.

    -රජිත් කීර්ති තෙන්නකෝන්
    විධායක අධ්යක්ෂ/ශ්රී ලංකා මානව හිමිකම් කේන්ද්රය
     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    1948 අංක 20 දරණ ‘ආගමික හා විගාමික පනත‘ අනුව ලංකාවේ රජයට කිසිම පුද්ගලයෙකුට ස්ථිර පුරවැසිභාවය හෝ PR යැයි කියන තත්වය ලබාදීමට නීතිමය හැකියාවක් ලංකාවේ නැත. ......................

    නමුත් ලංකාව එත්සත් ජාතීන්ගේ සරණාගත ප්‍රඥප්තිය අස්සන්කර ඇති නිසා එය මගින් මෙමෙ නිතිය යම් තරමකටය වෙනස්වෙන්වද ???
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    නමුත් ලංකාව එත්සත් ජාතීන්ගේ සරණාගත ප්‍රඥප්තිය අස්සන්කර ඇති නිසා එය මගින් මෙමෙ නිතිය යම් තරමකටය වෙනස්වෙන්වද ???

    රටක නීතියට පිටින් කොහොමද කරන්නේ බං. UN ඒක නෙම් කවුරු ඉල්ලුවත්
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ත්‍රස්තවාදී පැත්ත මොහොතකට අමතක කලත් කුරානය අදහන අය පැත්ත පළාතේ ගන්න එක භයානකයි. මොකද යන යන තැන වෙනම සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික කියන හැම පැත්තකින්ම අරාබි අනන්‍යතාවකින් පැතිරෙන ආගමක් පැත්ත පළාතේ වද්දා ගත්තොත් අපි ඉවරයි. ඉන්න උන්ගෙන් තියෙන කරදරේ මදිවට.
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    එතකොට ඊයේ අහු වුන සෙට් එක වගේ වෙන උන් ගෙවල් වල හංග ගෙන නැද්ද තව. කොහොමද ඉස්තිරවම කියන්නේ ඉන්නේ 35 කියල.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එතකොට ඊයේ අහු වුන සෙට් එක වගේ වෙන උන් ගෙවල් වල හංග ගෙන නැද්ද තව. කොහොමද ඉස්තිරවම කියන්නේ ඉන්නේ 35 කියල.

    // මහ මුහුද මැද බෝට්ටුවක අතරමං වී සිටි මියන්මාර් වැසියන් ලංකාවේ නාවික හමුදාව විසින් බේරාගෙන ගොඩබිමට ගෙන එනු ලැබීය. ඔවුන් උතුරුකරයේ කාලයක් රැදී සිට පසුව කොළඹට ගෙන එනු ලැබූවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙනි //

    //ජාත්‍යන්තර නීතියට අනුව මේ පිරිස රැදී සිටිනේනේ ‘එක්සත් ජාතීන්ගේ රැකවරණය‘ යටතේ ය. ඔවුනට කන්නට බොන්නට අදින්නට දෙන්නේ ද, පුංචි දරුවන්ට සෙල්ලං බඩු, පෑන් පැන්සල් දෙන්නේ ද, ලංකා රජය නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය යි. ඔවුන්ට රැකවරණය දීමට බටහිර රාජ්‍යයන් කිහිපයක් සමග එක්සත් ජාතීන්ගේ සාකච්ඡා සිදුවේ. අද දිනය පුරාම කොළඹ එක්සත් ජාතීන්ගේ පමණක් නොව බටහිර තානාපති කාර්යාල සිදුවන දේ ගැන වාර්තා කරමින් සිටිනවාට සැක නැත. බොහෝ විට මේ 35 දෙනාට ද, මෙයට පෙර 2012 දී සිදු වූ ලෙසම, ඇමරිකාව හා කැනඩාව සරණාගත පහසුකම් සැපයීමට ඉඩ ඇත. //
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    danna widihata lankawe UN refugee mokadda ekata sign karala. mokada lankawa refugeela ganda tharam develop weccha ratak neme.a hinda ena refugeelawa apahu yawanda puluwanda koheda. unwa lankawe settle karanda one na.

    awanan kauwa peuwa tata bye bye kara.

    dan inna untath hari haman job 1k na. bageta bageta dawasama marila kama wel 2k kala jeewath wenne. inna lamainta skola na. ithin thawa pita un genath dan unta kohen owa dendada:P

    anika ban wena jathiyak nan awlak na. muslim goda wadi weddi prashna.
    ubala me loke kohe hari ahala thiyeda muslim nathuwa mara gannawa.
    iraq - syria - yemen = muslim vs muslim
    india - hindu vs muslim
    bangladesh - buddhist vs muslim
    myanmar - buddhist vs muslim
    egypt - christian vs muslim and muslim vs muslim
    usa, uk , europe - those citizens vs muslim
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    // මහ මුහුද මැද බෝට්ටුවක අතරමං වී සිටි මියන්මාර් වැසියන් ලංකාවේ නාවික හමුදාව විසින් බේරාගෙන ගොඩබිමට ගෙන එනු ලැබීය. ඔවුන් උතුරුකරයේ කාලයක් රැදී සිට පසුව කොළඹට ගෙන එනු ලැබූවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙනි //

    //ජාත්‍යන්තර නීතියට අනුව මේ පිරිස රැදී සිටිනේනේ ‘එක්සත් ජාතීන්ගේ රැකවරණය‘ යටතේ ය. ඔවුනට කන්නට බොන්නට අදින්නට දෙන්නේ ද, පුංචි දරුවන්ට සෙල්ලං බඩු, පෑන් පැන්සල් දෙන්නේ ද, ලංකා රජය නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය යි. ඔවුන්ට රැකවරණය දීමට බටහිර රාජ්‍යයන් කිහිපයක් සමග එක්සත් ජාතීන්ගේ සාකච්ඡා සිදුවේ. අද දිනය පුරාම කොළඹ එක්සත් ජාතීන්ගේ පමණක් නොව බටහිර තානාපති කාර්යාල සිදුවන දේ ගැන වාර්තා කරමින් සිටිනවාට සැක නැත. බොහෝ විට මේ 35 දෙනාට ද, මෙයට පෙර 2012 දී සිදු වූ ලෙසම, ඇමරිකාව හා කැනඩාව සරණාගත පහසුකම් සැපයීමට ඉඩ ඇත. //

    canada, usa, uk, europe okun muslim un hinda anagathe kela gannawa kohomath:D
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ත්‍රස්තවාදී පැත්ත මොහොතකට අමතක කලත් කුරානය අදහන අය පැත්ත පළාතේ ගන්න එක භයානකයි. මොකද යන යන තැන වෙනම සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික කියන හැම පැත්තකින්ම අරාබි අනන්‍යතාවකින් පැතිරෙන ආගමක් පැත්ත පළාතේ වද්දා ගත්තොත් අපි ඉවරයි. ඉන්න උන්ගෙන් තියෙන කරදරේ මදිවට.

    ඕක තමයි තිත්ත ඇත්ත ! නමුත් ඕක කරන්න පුළුවන් උන් ටික උබේ ගෙදරහරි මගේ ගෙදර හරි පදිංචි වෙන්න අවොත්.... නමුත් රටක් රජයක් විදිහට ඔහොම එලවන්න බෑ නේ ... එතනදී කරන්න පුළුවන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ විසදුම මොකක්ද ?
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මගේ පුද්ගලික මතය නම්, මෙකී සරණාගතයන්ට මෙරට ස්ථීර පදිංචියට අවසර නොදෙන තාක් කල්, ඔවුන් තාවකාළිකව මෙහි රඳවා ගැනීමේ ගැටලුවක් නොමැති අතර, ඔවුන් ස්ථිර පදිංචියකට මෙරටින් නික්ම යනතුරු ඔවුන් පොලිස් භාරයේ තබා ගත යුතු බවය.

    https://lk.one.un.org/news/10-top-q...anka-michael-zwack-on-world-refugee-day-2013/
     
    • Like
    Reactions: name-X

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මගේ පුද්ගලික මතය නම්, මෙකී සරණාගතයන්ට මෙරට ස්ථීර පදිංචියට අවසර නොදෙන තාක් කල්, ඔවුන් තාවකාළිකව මෙහි රඳවා ගැනීමේ ගැටලුවක් නොමැති අතර, ඔවුන් ස්ථිර පදිංචියකට මෙරටින් නික්ම යනතුරු ඔවුන් පොලිස් භාරයේ තබා ගත යුතු බවය.

    https://lk.one.un.org/news/10-top-q...anka-michael-zwack-on-world-refugee-day-2013/

    ow ee unata un mehe gewal aragena lamain school walata dala mix wennanne haduwe