..::෴ රොහින්යා කතාව හා නිතිය ??෴ ::..
ඉහත ප්ප්‍රශ්නය ලංකාවේ මුලික ප්‍රශ්නයක් වෙලා ...බැලුබැල්මට අපට ආවේගශීලි විසදුම් හිතට එනවා ... ඉතිහාසයේ සිදුවීම් එක්ක බලද්දී එකත් සාදාරනයි ! නමුත් මෙහිදී කරන්න පුළුවන් බුද්දිමත් , ප්‍රායෝගික හා දිර්ගකාලින විසදුම මොකක්ක්ද ??
ඇදිවත පමණක් සහිත මිනිසුන් ළමයින් ගැහැනුන් රට අවට මුහුදින් හමුවුනහම ජාත්‍යන්තරයේ පිළිගත් රටක් විදිහට අපට උන්ට වෙඩිතියනවත් , නැවත පන්නන්නවත් පුලුවන්ද ? මෙහිදී ලෝකයේ පිළිගත් නිතිය කුමක්ද ? ඔවුන් නැවත ආපසු යවනේ කොහොමද ?
මේක මොන ආණ්ඩුව තිබුනත් ලොකු අබියෝගයක් ! නමුත් මේකේ නීතිමය තත්වය කුමක්ද ? කවුරුහරි කියන්නකෝ ...

Last edited: