CEB මිටර් රිඩින් ආවේ නැහැ තාම

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,106
    9,386
    113
    ookun enne nathi unaama , ee maase bilata hadanawa average ekak, eeka system calculated value ekak. godak welawata awlak wenne na ,

    eeth last time ehema unaama ape bila ambaanaka wadi una, ethakota complain ekak daanna oona, eeka re correct wela enna thawa maasa 5 k wage yanawa ,
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැඩි වෙනවා බන් වෙනදා ඌ පරක්කු කරලා ඇවිල්ලා වැඩියෙන් දාලා යනවා. ඊට පස්සේ දෙවැනි මාසේ අඩුවෙන් කලත් අර ගානයි අය ඉතින් මාස කිහිපයක් ගිහින් තමයි අඩු වෙන්නේ.
    ඉතින් දවස් හතලිහක විතර බිල හැදුනම දවස් තිහේ බිලට වඩා වැඩියි නෙ කොහොමත් :oo: උන් අර 60, 90 වගේ ලිමිට් වලට වඩා වදිවුනාම වැඩියෙන් ගන්න එක ගානට අදාළ දවස් ගානට හදනව මම දන්න විදිහට.
     

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    ඔන්න කිවුව ගොන් කතාවක්.. පඩි නොදී ඉන්න එකක් නෙමේ දවස් දෙකෙන් ඉවර කරන්න තිබුන වර්ජනය දිගටම ඇදගෙන ගිය නිසා වැඩ සේරම හිර උනා.. පඩි හදන්නෙත් ඒ අයමනෙ ඒව පවා නතර උනා..

    මොන පිස්සුද? පඩි නඩි ඔක්කොම හදල තියල තමයි ගොඩක් තැන්වල ස්ට්‍රයික් එකට බැස්සේ... ස්ට්‍රයික් ඉවර වුනා විතරයි වෙනදට වඩා කලින් පඩි ආවා.
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,785
    251
    83
    පෘතුවියේ
    හැම මාසේම CEB මිටර් රිඩින් ආවේ 14 ,15 හෝ ඊට ආසන්න දිනයක මේ මාසේ ස්ට්‍රයික් එක තිබ්බ නිසා ඌ තාම ආවේ නැහැ දැන් මාසෙත් පැනලා
    වෙනදා බිල් එක දෙදහස් ගානක් මේ සැරේ ඊට වැඩි වෙයි. CEB එකේ උන්ගේ පඩි වැඩි කළා කියලා උන්ට පාඩුවක් නම් මේ සැරේ වෙන එකක් නැහැ මෙහෙම් මු එන්නේ නැතුව ඉදලා බිල් වැඩි උනොත් නම්.

    ඊලග මාසේ ඔය ගානම දාලා යනවා අඩුවෙන් පාචිචේ කලත් වැඩි උනාට පස්සේ.

    උබලාගේ පැති වලත් මිටර් රිඩින් ආවද ?

    උඹ මචන් ගෙවල් මාරු කරා කිව්වා නේද ලගදි . :eek::eek:
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    819
    305
    63
    Sri lanka
    මෙහෙමයි මචන්. හිතපන් උබලයි මීටරේ බැලුවේ ගියපාර බැලුව දවසට දවස් 50කට පස්සෙ කියලා. යුනිට් 150ක් තිබුනා කියමු. එතකොට එ් 150ටම බිල හදන්නෙ නෑ.. යුනිට් ගාන 50න් බෙදලා 30න් වැඩිකරනවා දවස් 30ක පරිබෝජනය ගන්න. එතකොට 150/50*30=90 යි. එහෙමයි බිල හදන්නේ. ඉතුරුවා ඉස්සරහට එන මාසෙට දානවා.:yes::yes::yes::yes:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කණියා;22287597 said:
    මෙහෙමයි මචන්. හිතපන් උබලයි මීටරේ බැලුවේ ගියපාර බැලුව දවසට දවස් 50කට පස්සෙ කියලා. යුනිට් 150ක් තිබුනා කියමු. එතකොට එ් 150ටම බිල හදන්නෙ නෑ.. යුනිට් ගාන 50න් බෙදලා 30න් වැඩිකරනවා දවස් 30ක පරිබෝජනය ගන්න. එතකොට 150/50*30=90 යි. එහෙමයි බිල හදන්නේ. ඉතුරුවා ඉස්සරහට එන මාසෙට දානවා.:yes::yes::yes::yes:

    pissu da oii:rofl:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉතින් දවස් හතලිහක විතර බිල හැදුනම දවස් තිහේ බිලට වඩා වැඩියි නෙ කොහොමත් :oo: උන් අර 60, 90 වගේ ලිමිට් වලට වඩා වදිවුනාම වැඩියෙන් ගන්න එක ගානට අදාළ දවස් ගානට හදනව මම දන්න විදිහට.


    mu witharai mole thiyana ekekta inne :rofl:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ස්ට්‍රයික් එක නිසා සේරම පස්සට ගිහින්....පඩි දාගත් නෑ එයාලට..එකවුන්ට්ස් අය පවා වර්ජන නිසා.. බිල නම් මොනා.වෙයිද දන්නෙ නෑ
    me ponnayage thaththa CEB lu,bill eka gana ahuwa hama, salary gana katha karanne.

    putha mehema nam, thaththa gana mona talk da
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    819
    305
    63
    Sri lanka
    pissu da oii:rofl:

    ඇයි උබ මීටර් රීඩර් කෙනෙක්ද? ඔහොම කරන්න තමයි උන්ට උපදෙස් දීලා තියෙන්නේ. එහෙම නොකරන එකෙක් ඉන්නව නම් Area office එකට complain කරන්න:P:P
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    819
    305
    63
    Sri lanka
    මේ තියෙන්නේ අපි පාවිච්චි කරන domestic category එකේ tariff එක. යුනිට් 60,90,120,180 පැන්නම unit cost එකත් වැඩි වෙනවා Fixed charge එකකුත් ඇඩ් වෙනවා.. ලොල් සීන් දන්නැත්තං බලාගන්න. :P




    මේ තියෙන්නේ PUCSL එකේ bill calculater එකෙන් එකම යුනිට් ගාන (යුනිට් 100ක්) දවස් 41කින් බැලුවමයි දවස් 31කින් බැලුවමයි එන බිල් දෙක.