CEB මිටර් රිඩින් ආවේ නැහැ තාම
හැම මාසේම CEB මිටර් රිඩින් ආවේ 14 ,15 හෝ ඊට ආසන්න දිනයක මේ මාසේ ස්ට්‍රයික් එක තිබ්බ නිසා ඌ තාම ආවේ නැහැ දැන් මාසෙත් පැනලා
වෙනදා බිල් එක දෙදහස් ගානක් මේ සැරේ ඊට වැඩි වෙයි. CEB එකේ උන්ගේ පඩි වැඩි කළා කියලා උන්ට පාඩුවක් නම් මේ සැරේ වෙන එකක් නැහැ මෙහෙම් මු එන්නේ නැතුව ඉදලා බිල් වැඩි උනොත් නම්.
ඊලග මාසේ ඔය ගානම දාලා යනවා අඩුවෙන් පාචිචේ කලත් වැඩි උනාට පස්සේ.
උබලාගේ පැති වලත් මිටර් රිඩින් ආවද ?