Iraj and Modern music industry in SL

Jun 17, 2017
57
8
0
අනෙ ,මන්ද බන් වික්ටර් උබල ඔය හිත්න තරම් සන්ගිත ක්ශෙත්‍රයෙ පොරක්ද....
වික්ටර් ගෙ අහන්න තරම් ලස්සන සින්දු තියනවද

මට නම් මෙලො රහක් නෑ බන්..... එ සින්දු.....
කිසිම රසයක් මිහිරක් තියන බවක් මට නම් පෙන්නෙ නෑ....
අනික ඉරජ් එක්ක ගත්තාම වික්ටර් මොනද බන් සන්ගීතෙට කරෙ....
අපෙ තරුන පරම්පාරව ට රස විදින්න දෙයක් දුන්නද ඔය ප්‍රවීන කියගන්න කලකරයො

එක සින්දුවක් කියහන් හොද ලස්සනක් තියෙන අහන්න ආස හිතෙන වික්ටර් ගෙ අහන්න පුලුවන්....

තියෙන්නෙ ඔක්කොම පරන මෙලො රහක් නෑති එවනෙ....
මෙ තත්වය හුගක් පෑරනි කලාකරයන් අතර මම දකිනවා.... උදහරනයක් ලෙස

කපුගෙ(හුගක් එවා...),
අමරදෙව(ඔක්කොම වගේ),
අමරසිරි පිරිස්(ඈපල් මලක් එක නම් එලා,රුවට රුවෙ එකත් එල)
දිවුල්ගනෙ

ඉරාජ් ගෙ A Hetha,වන්නමෙන් බෑන්ද ආලෙ, ඔබ හින්ද කල්පනා,මට සිතන්න බෑ... ,Roots,J-town Story
ට්‍රෑක්ස් එක්ක ගත්තම වික්ටර් සහ ඔය ප්‍රවින කියගන්න කලාකරයන්ට හෑරෙන්න නෙමෙ හිතන්නවත් පුලුවන්ද....

එත් දෑන් එන්න එන්නම ඔහුගෙmusic videos වල music නෑත කිසිම melody එකක් නෑත,,,Rap එකක් නෑත,,,ඔහුගෙ නිර්මාන දියාරු විගෙන එන බව පහත දක්වා ඈති ට්‍රෑක්ස් දෙකෙන් මනාව පෑහෑදිලි වෙයි

IRAJ - තුරැලේ නිදන්
IRAJ - Danuna Ft. Sahan & Kaizer Kaiz

මමත් ඉරජ් ගෙ අලුත් track එකට unlike කර එ වෙන මොනවත් නිසා නෙමෙ මෙකෙ කිසිම රෑප් එකක් melody එකක් නෑති නිසාය....

දෑන් එන්න එන්නම් ඔහුගෙ music videos music නෑත කිසිම melody එකක් නෑත,,Rap එකක් නෑත,,,ඔහුගෙ නිර්මානද දියාරු විගෙන එන බවක් මට සිතේ

ඉරාජ් ගෙ වෑරදි ඈත ඔහු එව හදාගතහොත් ඔහුට සාර්තක ගමනක් යාහෑකි බව මගෙ අදහසයි

ඉතින් අප කලයුත්තෙ ඔහුව නිවෑරදි කිරිමට උත්සහ කිරිමය... එවිට නෑවත ලන්කවෙ සන්ගිත ක්ශෙත්‍රය 2005 - 2010 කලය මෙන් මලින් පිරි ගිය වසන්තයක් වෙනු නොඅනුමානය

පොන්න නම්බර් වන් ඩිටෙක්ටඩ්

උබට රහක් නැත්නං මචං Fill T ගේ ක් අහපන්. අපිට මේ ගායකයෝන්ගේ සිංදු පට්ට. වික්ටර් විශේෂයන්
 
Last edited:

CK009

Active member
  • Dec 31, 2014
    116
    46
    28
    ඉරාජ් කියන්නෙ කුනු දූවිල්ලක්

    උඹ ඔය කියපු ගායකයොත් එක්ක බැලුවම ඉරාජ් කියන්නෙ කුනු දූවිල්ලක් තරම්වත් වටින්නෙ නැති එකෙක්. මෙතන උඹේ වයසෙත් ප්‍රශ්නයක් තියෙන බව පැහැදිලිවම පේනවා. රසවින්දනය කියන්නෙ මොකද්ද කියල මුලින් ඉගෙනගනින් මල්ලි..!!
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    අනෙ ,මන්ද බන් වික්ටර් උබල ඔය හිත්න තරම් සන්ගිත ක්ශෙත්‍රයෙ පොරක්ද....
    වික්ටර් ගෙ අහන්න තරම් ලස්සන සින්දු තියනවද

    මට නම් මෙලො රහක් නෑ බන්..... එ සින්දු.....
    කිසිම රසයක් මිහිරක් තියන බවක් මට නම් පෙන්නෙ නෑ....
    අනික ඉරජ් එක්ක ගත්තාම වික්ටර් මොනද බන් සන්ගීතෙට කරෙ....
    අපෙ තරුන පරම්පාරව ට රස විදින්න දෙයක් දුන්නද ඔය ප්‍රවීන කියගන්න කලකරයො

    එක සින්දුවක් කියහන් හොද ලස්සනක් තියෙන අහන්න ආස හිතෙන වික්ටර් ගෙ අහන්න පුලුවන්....

    තියෙන්නෙ ඔක්කොම පරන මෙලො රහක් නෑති එවනෙ....
    මෙ තත්වය හුගක් පෑරනි කලාකරයන් අතර මම දකිනවා.... උදහරනයක් ලෙස

    කපුගෙ(හුගක් එවා...),
    අමරදෙව(ඔක්කොම වගේ),
    අමරසිරි පිරිස්(ඈපල් මලක් එක නම් එලා,රුවට රුවෙ එකත් එල)
    දිවුල්ගනෙ

    ඉරාජ් ගෙ A Hetha,වන්නමෙන් බෑන්ද ආලෙ, ඔබ හින්ද කල්පනා,මට සිතන්න බෑ... ,Roots,J-town Story
    ට්‍රෑක්ස් එක්ක ගත්තම වික්ටර් සහ ඔය ප්‍රවින කියගන්න කලාකරයන්ට හෑරෙන්න නෙමෙ හිතන්නවත් පුලුවන්ද....

    එත් දෑන් එන්න එන්නම ඔහුගෙmusic videos වල music නෑත කිසිම melody එකක් නෑත,,,Rap එකක් නෑත,,,ඔහුගෙ නිර්මාන දියාරු විගෙන එන බව පහත දක්වා ඈති ට්‍රෑක්ස් දෙකෙන් මනාව පෑහෑදිලි වෙයි

    IRAJ - තුරැලේ නිදන්
    IRAJ - Danuna Ft. Sahan & Kaizer Kaiz

    මමත් ඉරජ් ගෙ අලුත් track එකට unlike කර එ වෙන මොනවත් නිසා නෙමෙ මෙකෙ කිසිම රෑප් එකක් melody එකක් නෑති නිසාය....

    දෑන් එන්න එන්නම් ඔහුගෙ music videos music නෑත කිසිම melody එකක් නෑත,,Rap එකක් නෑත,,,ඔහුගෙ නිර්මානද දියාරු විගෙන එන බවක් මට සිතේ

    ඉරාජ් ගෙ වෑරදි ඈත ඔහු එව හදාගතහොත් ඔහුට සාර්තක ගමනක් යාහෑකි බව මගෙ අදහසයි

    ඉතින් අප කලයුත්තෙ ඔහුව නිවෑරදි කිරිමට උත්සහ කිරිමය... එවිට නෑවත ලන්කවෙ සන්ගිත ක්ශෙත්‍රය 2005 - 2010 කලය මෙන් මලින් පිරි ගිය වසන්තයක් වෙනු නොඅනුමානය
    මෙන්න මේකයි අද ඉන්න වුන්ගෙ රසාඥතාවයට වෙලා තියන දේ....
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    පොඩි එකෝ උබේ ටෝක් එකට මට ඇඩුනා ,
    ලංකාවේ තරුණ පරපුර මෙච්චර ගොබ්බද ?

    ඉරාජ් ගේ සිංදුවක් දාල ඒකෙ තේරුම පොඩ්ඩක් දාපන්කෝ ? යන්නේ කොහෙද මල්ලේ පොල් සින්දු ඔක්කොම , නැත්නම් හරිම සරල තේරුමක් තියෙන්නේ

    වික්ටර් ගේ සදැකන් වැසිලා වගේ එකක් අහපන් .... ගොබ්බ කමෙන් එලියට වරෙන් , නූගත් දෙමව්පියන්ගේ නුගත් ළමයි බොල ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මූ මෙතන හීන් නුලෙන් ඉරාජ්ව උපහාසයට ලක් කරලයි තියෙන්නේ කියල මට විතරද හිතෙන්නේ :oo:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මූ මෙතන හීන් නුලෙන් ඉරාජ්ව උපහාසයට ලක් කරලයි තියෙන්නේ කියල මට විතරද හිතෙන්නේ :oo:

    Sarcasm post එකක් නෙමෙයි මෙක. මන් මේ dial එක දන්නව ඉස්සර එළකිරි අතීත කතාවක. ළදරු dial එකක්. මමත් එතකොට පොඩි එකා. මූ තාම සංවර්ධනය වෙමින් පවතින තත්ත්වයේ ඉන්නෙ. දැං වයසත් 33 ක් ලු. :(
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    ආශාවරී හොඳයි, සිල් බිඳපු එකෙත් සින්දුව හොඳයි :yes: අනික්වා නං මෙලෝ රහක් නෑ

    ඊයේ sliit got talent එකේ අශාවරී live sing කරා බං.
    හාපෝ...... සදා අනාතයි.
    Live sing කරන්න පුලුවන් හොඳ කෙනෙක්ට ඉන්නේ සනුක විතරයි මම හිතන්නේ
     
    AHTNIHCA

    Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    උබලා වගෙ උන් ඉන්නකම් IRAJ ඔහොම නෙමෙ අම්මට කුනුහරපෙන් බැන්ලා MUSIC VIDEO එකක් කරත් උට VIEWS, LIKES එනවා. වචන ටිකක් දාලා හෙලුව පෙන්නල VIEWS ගන්න එක නෙමෙ බං MUSIC කියන්නෙ...
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,985
    1
    8,814
    113
    -~උලක් උඩ-~
    ඊයේ sliit got talent එකේ අශාවරී live sing කරා බං.
    හාපෝ...... සදා අනාතයි.
    Live sing කරන්න පුලුවන් හොඳ කෙනෙක්ට ඉන්නේ සනුක විතරයි මම හිතන්නේ

    kasunta puluhan..sanukata puluhan aayaa..mihindu ta puluhan ...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    හප්පේ මේකට කොහොම උත්තරයක් දෙන්නද කියලා හිතා ගන්න බෑ. උඹේ ගම කොහෙද? වයස කීයද? මම හිතන්නේ ඔබ තුමා ඉපදෙන්න ඇත්තේ 2000 මෙහා වෙන්න ඕන. වික්ටර් රත්නායකට වඩා ඉරාජ් දෙයක් කරලා තියෙනවා කියලා කියන්න ඉස්සරවෙලා සංගීතය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් ඉගෙන ගන්න බලපන්. විශෙෂයෙන් සුභාවිත සංගීතය. සංගීතය කියන්නේ උඹලා හිතන තරමේ මගේ ස්වීටි කෙල්ල ඩිස්ක ඩිඩින් කියන ජාතියේ ඒවා නෙවෙයි. පුළුල් පරාසයක විහිදුනු දෙයක් තමයි සංගීතය කියන්නේ. උඹලා තවම පොඩි වැඩී බන් මේවා ගැන ඉගෙන ගන්න. ඉරාජ්ලා සංගීතය කරන්නේ නවීන තාක්ෂනයට පින් සිද්ධ වෙන්න. උඹට උනත් පුළුවන් උඹේ PC එකට FL Studio, Apple Logic Pro, Reason, Cubase වගේ සොෆ්ට්වේරාස් කෑලි ටිකක් දාලා ට්‍රැක් එකකුත් හදාගෙන වචන සෙට් එකක් අමුන ගෙන ඔය වගේ සිංදු කරන්න. ට්‍රැයි එකක් දීපන් හෙට අනිද්දා වෙද්දී උබට ඉරාජ්ට වඩා ඉහල තැනකට එන්න පුළුවන් වෙයි... යකෝ රටකට ගිය කලක්. මේ රටේ අනාගතයද බන්.. නොදකින් විතරක්:sorry:
     
    බ්‍රො මම ඔයත් එක්ක ගොඩක් වෙලාවලදි එකඟයි. ඒත් සොෆ්ට්වෙයා තිබුන පලියට මියුසික් හදන්න බෑ.. සොෆ්ට්වෙයා එක ඇරේන්ජින් ටූල් එකක් විතරයි..ඉතුරු කොටස ටැලන්ට් එක ...සමහර විට ලූප්ස් තියනවා නම් ටිකක් ඒවා එහෙ මෙහෙ කරලා මොකක් හරි කරන්න පුලුහන් ඒත් හැමවෙලේම බෑ:)
     
    සංගීතයට ටැලන්ට් එකක් අවශ්‍යයි කියලා උඹ පිලිගන්නවානේ. Music කරන්න නම් ඉතින් ටැලන්ට් එකක් අනිවාර්‍යයි. ඒක මම නෑ කිව්වේ නෑනේ. ඉස්සර මම නිකන් ඉන්න වෙලාවට FL Studio, Cubase දෙකෙන් ට්‍රැක්ස් දෙක තුනක් කරා. හැබැයි Professional Level එකේ නෙවෙයි ජොලියට ඒත් දැන් ඕවා කරන්න වෙලාවන් නෑ . මට මොන ටැලන්ට් එකක් තිබිලද බන් ඔවා කරේ. :lol: සරිගමපධනි ඉගෙන ගත්තේ ඉස්කෝලෙන් විතරයි.. ඒ ගැන මට වැඩිය කතා කරන්න ඕන නෑ.. ඕන කෙනෙක්ට Youtube දෙය්යෝ දිහා බලාගෙන ඕනම දෙයක් කරන්න පුළුවන් ලොකු ටැලන්ට් එකක් ලොකූ සීන් එකක් නැතුව..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    හප්පේ මේකට කොහොම උත්තරයක් දෙන්නද කියලා හිතා ගන්න බෑ. උඹේ ගම කොහෙද? වයස කීයද? මම හිතන්නේ ඔබ තුමා ඉපදෙන්න ඇත්තේ 2000 මෙහා වෙන්න ඕන. වික්ටර් රත්නායකට වඩා ඉරාජ් දෙයක් කරලා තියෙනවා කියලා කියන්න ඉස්සරවෙලා සංගීතය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් ඉගෙන ගන්න බලපන්. විශෙෂයෙන් සුභාවිත සංගීතය. සංගීතය කියන්නේ උඹලා හිතන තරමේ මගේ ස්වීටි කෙල්ල ඩිස්ක ඩිඩින් කියන ජාතියේ ඒවා නෙවෙයි. පුළුල් පරාසයක විහිදුනු දෙයක් තමයි සංගීතය කියන්නේ. උඹලා තවම පොඩි වැඩී බන් මේවා ගැන ඉගෙන ගන්න. ඉරාජ්ලා සංගීතය කරන්නේ නවීන තාක්ෂනයට පින් සිද්ධ වෙන්න. උඹට උනත් පුළුවන් උඹේ PC එකට FL Studio, Apple Logic Pro, Reason, Cubase වගේ සොෆ්ට්වේරාස් කෑලි ටිකක් දාලා ට්‍රැක් එකකුත් හදාගෙන වචන සෙට් එකක් අමුන ගෙන ඔය වගේ සිංදු කරන්න. ට්‍රැයි එකක් දීපන් හෙට අනිද්දා වෙද්දී උබට ඉරාජ්ට වඩා ඉහල තැනකට එන්න පුළුවන් වෙයි... යකෝ රටකට ගිය කලක්. මේ රටේ අනාගතයද බන්.. නොදකින් විතරක්:sorry:

    software ටික දාගත්ත පමණින් එහෙම හැම එකාටම කරන්න බෑ බන් ඒකට ටැලන්ට් එක තියන්න ඕන..
    ඉරාජයට ටැලන්ට් එක තියනව..
    ඌ වැරදි තැනින් අල්ලගෙන තියෙන්නෙ.. දැන් ඌ කරන්නෙ music නෙවේ මාකටින්..
    දැන් බලපන් ඔය video එක කිසිම කොලිටියකට හදපු එකක් නෙවේ නෙ.. සින්දුව කියන්නෙ තාලෙකට අප්පුඩියක් ගහගන්න බැරි උත්තෙක්..
    ඒත් ඌ දන්නව ඌට views ටික එනව කියල..

    අනික ගොඩක් උන් හිතන්නෙ.. තමන් රස විදින සංගීතය තමයි හරිම උසස් කියල..
    සංගීතය වෙනස් වෙනව ලෝකෙ වෙනස් වෙනව..
    ඒ වෙනසත් එක්ක වෙනස් උනේ නැත්තම් ඒව විනාස වෙලා යනව..
    ඒකට දැන් ඉන්න උන්ට බැනල වැඩක් නෑ නෙ..

    මුන්ගෙ comparison හරියට නිකන්..

    අමරදේව vs ඉරාජ් vs Sonny Moore vs metallica
    වගේ..

    ලංකාවෙ ඉන්න ප්‍රවීන කියන ගායකයො අලුත් උන් එක්ක එකතු වෙලා music කරන්නෙ නෑ නෙ.. වික්ටර් අයියත් ඉරාජය ආපු මුල් කාලෙ ඌට බැනල බැනල පට්ට ගැහුව ඔය ප්‍රවීණ කියල ඉන්න කට්ටියත් එක්කම..
    දැන් ඔය ඒවාට වෙන්න ඇති ඌ return එක දෙන්නෙ..
    ප්‍රවීණ කියන උන් නෙ ඉතින් ආදුනිකයන්ට අත දෙන්න ඕන..
    අර කයිසර් කියන පොන්ස් අම්මට උකපන් කිව්ව කියල කීර්ති පැස්කුවෙල්ට පොලිසි යනවට වඩා දෙයක් උන්ව හම්බෙලා කරන්න තිබ්බ නෙ..

    ඕන එකක දෙපැත්තක් තියනව ඉතින්..
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sarcasm post එකක් නෙමෙයි මෙක. මන් මේ dial එක දන්නව ඉස්සර එළකිරි අතීත කතාවක. ළදරු dial එකක්. මමත් එතකොට පොඩි එකා. මූ තාම සංවර්ධනය වෙමින් පවතින තත්ත්වයේ ඉන්නෙ. දැං වයසත් 33 ක් ලු. :(
    මේක කියවද්දී නං මේක සීරියස් පොස්ට් එකක් නෙවේ කියලමයි හිතෙන්නේ :baffled:

    ඉරාජ් ගෙ A Hetha,වන්නමෙන් බෑන්ද ආලෙ, ඔබ හින්ද කල්පනා,මට සිතන්න බෑ... ,Roots,J-town Story
    ට්‍රෑක්ස් එක්ක ගත්තම වික්ටර් සහ ඔය ප්‍රවින කියගන්න කලාකරයන්ට හෑරෙන්න නෙමෙ හිතන්නවත් පුලුවන්ද....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊයේ sliit got talent එකේ අශාවරී live sing කරා බං.
    හාපෝ...... සදා අනාතයි.
    Live sing කරන්න පුලුවන් හොඳ කෙනෙක්ට ඉන්නේ සනුක විතරයි මම හිතන්නේ
    ආශාවරී සින්දුව ලස්සනයි මට නං :yes: කියන එකා නං එච්චර දක්ෂ නැතුව ඇති තමා.