මම ඕවා කන්නේ නෑ...
එළවලු දෙකකුයි මිරිස් කරලකුයි තිබ්බනම් හොඳටම ඇති

mama veg da![]()

මම එහෙම වෙජ් කියලා ඉන්නේ නෑ...
වෙජ් කියලා ඉඳලා බඩගින්නේ තමා ඉන්න වෙන්නේ ජොබේ හැටියට.
සම්බෝලෙට් දානව කූණිස්සො. හොද්දට දානවා කරවල.
මම ඒවා හොයාගෙන කන්න යන්නේ නෑ.
හොඳට එළවලු තියෙනවනම් කනවා එළවලු කෑම.
නැත්තන් තියෙන දෙයක් කනවා. ජොබ් කරන කොට තමා එහෙම කන්න උනේ.
ගෙදරින් කාපු කාලේ එළවලු විතරයි.
දැන් උනත් මස් කන්නේ නෑ..
කාලම නැති නිසා

අනාගත හාමිනේට ලේසියි
දෙන දෙයක් කාල ඉන්න කෙනෙක් වගේඅනාගත හාමිනේට ලේසියි
දෙන දෙයක් කාල ඉන්න කෙනෙක් වගේඅනාගත හාමිනේට ලේසියි