මොකෝ මෙච්චර වෙලා ඇහැරගෙනනයිට් ඩියුටිද අද පොලිසියේ
lp gas ganan giya neda? OT karanawa athi. labaine
ithuru wela thibuna film ekak beluwa 'woman in black' kiyala

මොකෝ මෙච්චර වෙලා ඇහැරගෙනනයිට් ඩියුටිද අද පොලිසියේ
lp gas ganan giya neda? OT karanawa athi. labaine

@hasini9303
ඒ බෝඩිමේ යාලුවෙක් . පොඩි වැරැද්දක් කරලා
ඔයාට vm දාන්ඩ බෑ![]()

හප්පා සිංහලු මගේ ෆෝන් රාජයා අභාවප්රාප්ත උනා.
සයෝමි 4X පාවිච්චි කරන උන් ඉන්නවද


හප්පා සිංහලු මගේ ෆෝන් රාජයා අභාවප්රාප්ත උනා.
සයෝමි 4X පාවිච්චි කරන උන් ඉන්නවද
issasa nam nuwara thibuna.masa 4kata withara kalin yanakota a ekakwath na.පරන ෆෝන් එක්ස්චේන්ජ් කරන කඩවල් නැද්ද
අබාන්ස් එකේ ඇඩ් එකක් දැක්ක කීව කිරිඅත්ත.
finance eke namatada thiyenne?බණ්ඩාරවෙල ඉන්න මගේ නෑදෑ අක්කා කෙනෙක්ට තියෙන බයිසිකලේක පොත නැති වෙලා. ෆිනෑන්ස් එකෙන් දුන්න පොතේ කොපියක් තියෙනවාලු. කොහොමද දැන් අලුතින් පොතක් හදාගන්නේ බෝයිස්? මොනවද ඕනා ඩොකියුමන්ට් එහෙම? පොත හදන්න කොහොමත් කොලබ එන්න වෙනවා නේද?
issasa nam nuwara thibuna.masa 4kata withara kalin yanakota a ekakwath na.
f?

Dennatama suba loka lama dinayak wewa!!!ada dawasama wada hgawasa wela ennam .bye daruwane![]()

mamath beluwa arc s ekakwath gannam kiyala a dawaswala.dan ewa dealer phone shop karala.issara class yana ewun mulinma phone ganne rs.500kata withara podi phone ekak.ita passe salli set wena widihata dila aluth ewata exchange wenawa
Mata ෆෝන් තිබ්බෙ නෑ ඒ කාලෙ. මේ අවුරුද්දෙ මුල හම්බුනේ අලුත් එකක්
Ram එක කීයක් තියෙන එකද
රැම් 2GB
ඉන්ටර්නල් මෙමරිය 16GB
බලපන් මිනිහෝ අතේ තියෙන තුට්ටුවට කෙළවෙන වැඩක්මනේ හැමදාම වෙන්නේ