Phone Help

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    යාලුවනේ Rs 25000 ට අඩුවෙන් ගන්න පුළුවන් හොද ෆෝන් එකක් කියන්න පුලුවන්ද ? හොද පසුපස කැමරාව හා හොද බැටරි බලයක් තිබීම තමා අවශ්‍යතාව.

    Umidigi/Oukitel/Doogee කියන Brand වල ෆෝන්ස් හොදයිද මචන්ලා ? ලොකු බැටරි බලයක් නම් ඒවායේ තිබෙනවා.

    එහෙම නැත්නම් refurbished Iphone 5/ 6 එකකට යන එක හොදද ?
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Oyawage melo rahak nathi brand ganna epa bn, ahalawath thiyena brand da owa.
    Apple thiya mokak unath used ewa gannath epa.

    Ube budget eke hatiyata brand new hoda brand ekakin ganin
     
    • Like
    Reactions: Gamage2015

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    යාලුවනේ Rs 25000 ට අඩුවෙන් ගන්න පුළුවන් හොද ෆෝන් එකක් කියන්න පුලුවන්ද ? හොද පසුපස කැමරාව හා හොද බැටරි බලයක් තිබීම තමා අවශ්‍යතාව.

    Umidigi/Oukitel/Doogee කියන Brand වල ෆෝන්ස් හොදයිද මචන්ලා ? ලොකු බැටරි බලයක් නම් ඒවායේ තිබෙනවා.

    එහෙම නැත්නම් refurbished Iphone 5/ 6 එකකට යන එක හොදද ?

    Umidigi/Oukitel/Doogee ඇහුවෙත් අදයි...
    ඔය ගානට කොරියන් යූස් iphone 5s (රුපියල් 30000ක් 28ක් වගේ වෙයි..)

    එකක් හරි කොරියන් යූස් samsung එකක් හරි ගනින්..
    S4 16500
    S5 24000
    NOTE 2 17500
    NOTE 3 25000
    NOTE 4 30000
    (කොරියන් යූස් එවා)
     
    • Like
    Reactions: Gamage2015

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    Xiaomi Redmi Note 4X

    thanx කමෙන්ට් එකට. පුළුවන් නම් මේ ටිකට උත්තර දෙන්න සහෝ.
    1. Xiaomi Redmi Note 4X එක Xiaomi Redmi 4X එකට වඩා හොදද ?
    2. Rs 25000 ට අඩු asus phones තියනවා. ඒ ගැන ඔයාගේ අදහස ?
    3.Xiaomi Redmi Note 4X එක ගන්නවා නම් ගන්න හොද සයිට් එක මොකක්ද ? ෂිපින් මොකක්ද හොද ?
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    thanx කමෙන්ට් එකට. පුළුවන් නම් මේ ටිකට උත්තර දෙන්න සහෝ.
    1. Xiaomi Redmi Note 4X එක Xiaomi Redmi 4X එකට වඩා හොදද ?
    2. Rs 25000 ට අඩු asus phones තියනවා. ඒ ගැන ඔයාගේ අදහස ?
    3.Xiaomi Redmi Note 4X එක ගන්නවා නම් ගන්න හොද සයිට් එක මොකක්ද ? ෂිපින් මොකක්ද හොද ?

    1.ow
    2. asus zenfone 4 ekanam hodai...ganan nm dnne na asus wala.kiyanna tharam waradak na.un poddk overpriced.e nisa echchara interest ekak na
    3.ali thama:D shipping free shipping thama danna wenne.ethakota tax ahuwenna ida adui.sathi 2-3n wge enw athara meda mnwth awlk une naththn
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    1.ow
    2. asus zenfone 4 ekanam hodai...ganan nm dnne na asus wala.kiyanna tharam waradak na.un poddk overpriced.e nisa echchara interest ekak na
    3.ali thama:D shipping free shipping thama danna wenne.ethakota tax ahuwenna ida adui.sathi 2-3n wge enw athara meda mnwth awlk une naththn

    ela. thnx. rep+