යාලුවනේ Rs 25000 ට අඩුවෙන් ගන්න පුළුවන් හොද ෆෝන් එකක් කියන්න පුලුවන්ද ? හොද පසුපස කැමරාව හා හොද බැටරි බලයක් තිබීම තමා අවශ්‍යතාව.
Umidigi/Oukitel/Doogee කියන Brand වල ෆෝන්ස් හොදයිද මචන්ලා ? ලොකු බැටරි බලයක් නම් ඒවායේ තිබෙනවා.
එහෙම නැත්නම් refurbished Iphone 5/ 6 එකකට යන එක හොදද ?
Umidigi/Oukitel/Doogee කියන Brand වල ෆෝන්ස් හොදයිද මචන්ලා ? ලොකු බැටරි බලයක් නම් ඒවායේ තිබෙනවා.
එහෙම නැත්නම් refurbished Iphone 5/ 6 එකකට යන එක හොදද ?
Last edited:
shipping free shipping thama danna wenne.ethakota tax ahuwenna ida adui.sathi 2-3n wge enw athara meda mnwth awlk une naththn