~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,848
    4,505
    113
    ජොනී බට්ට;22304104 said:
    giphy.gif

    උඹ ගිනි පෙනෙල්ල ඇල්ලුවද රෝම වලට
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    උඹ ගිනි පෙනෙල්ල ඇල්ලුවද රෝම වලට

    ගිනි පෙලෙලි නැති හින්ද ගැස් එකට ඇල්ලුවා, මයිල් ටිනම් පිච්චුනා, ලොකු මයිලත් ටිකක් පිච්චිලා වගේ තිබුනටත් වඩා කලුයි දැන් :(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ජොනී බට්ට;22304410 said:

    ගිනි පෙලෙලි නැති හින්ද ගැස් එකට ඇල්ලුවා, මයිල් ටිනම් පිච්චුනා, ලොකු මයිලත් ටිකක් පිච්චිලා වගේ තිබුනටත් වඩා කලුයි දැන් :(

    වයිට්නීම් ක්‍රීම් ටිකක් ගාපන් හරි යයි :baffled::baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,848
    4,505
    113
    ජොනී බට්ට;22304410 said:

    ගිනි පෙලෙලි නැති හින්ද ගැස් එකට ඇල්ලුවා, මයිල් ටිනම් පිච්චුනා, ලොකු මයිලත් ටිකක් පිච්චිලා වගේ තිබුනටත් වඩා කලුයි දැන් :(

    මටත් අල්ලන්න වෙන්නේ ගෑස් ලිපකට් තමා. කළු උනු එක නම් යවා ගන්න පුළුවන් ජුන්ඩ හය්යෙන් ඇදල වැලි කඩදහියකින් තද කරලා මැදපන්
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    වයිට්නීම් ක්‍රීම් ටිකක් ගාපන් හරි යයි :baffled::baffled:

    සුදු හාවෙක්ගේ ඇගේ අතුල්ලපුහාම ඉක්මනට සුදු වෙනවා කියල අහල තියනවා, දැන් ගිහින් සුදු හාවෙක් හොයා ගන්න ඕනේ :yes:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මටත් අල්ලන්න වෙන්නේ ගෑස් ලිපකට් තමා. කළු උනු එක නම් යවා ගන්න පුළුවන් ජුන්ඩ හය්යෙන් ඇදල වැලි කඩදහියකින් තද කරලා මැදපන්

    එහෙම කරාට හරිගියේ නැ, පීරී ගාලත් බැලුව වැඩි වෙනසක් උනේ නැ :no:
     
    • Like
    Reactions: hasini9303

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,848
    4,505
    113
    ජොනී බට්ට;22304475 said:
    සුදු හාවෙක්ගේ ඇගේ අතුල්ලපුහාම ඉක්මනට සුදු වෙනවා කියල අහල තියනවා, දැන් ගිහින් සුදු හාවෙක් හොයා ගන්න ඕනේ :yes:

    සුදු හාවෝ හිටියත් සුදු පුසෝ නම් හොයල වැඩක් නැහැ