~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අද ටිකක් බිසී ෆ්‍රෙන්ස්
    බොසායි ෆැමිලි එකයි තිරිකුණාමලේ යනවා ට්‍රිප් එකක්
    දැන් දවල්ට කන්ඩ මොකක්ද මන්ද ලොකු රෙස්ටොරන්ට් එකක නැවැත්තුවා
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    අත් දෙකම රිදෙනවා අප්පා. රෙදි හේදුවා එපා වෙන්නම. අතුල්ලලා අත් දෙකම ගෙවිලා තියෙන්නේ.
    2.gif