මාවද හොයන්නේ මේ ඉන්නේ
oyai ara thawa idiye bossga driver kenek
මාවද හොයන්නේ මේ ඉන්නේ
hi,ohe innawa itin nendata kohomada
matanam harima wada me dawas wala. danuth clz ekak. ude papers baluwa. dan 3.30 meeting ekak. aya 4.15 walata lamay wagayak ekka yanna thiyenawa. ammo husmak ganna na

අත් දෙකම රිදෙනවා අප්පා. රෙදි හේදුවා එපා වෙන්නම. අතුල්ලලා අත් දෙකම ගෙවිලා තියෙන්නේ.![]()

අත් දෙකම රිදෙනවා අප්පා. රෙදි හේදුවා එපා වෙන්නම. අතුල්ලලා අත් දෙකම ගෙවිලා තියෙන්නේ.![]()

අත් දෙකම රිදෙනවා අප්පා. රෙදි හේදුවා එපා වෙන්නම. අතුල්ලලා අත් දෙකම ගෙවිලා තියෙන්නේ.![]()

ow ithin ewatane padi gewanne.
nathuwa ithin pittu bambu wage kala beela putu rath karanna neweine![]()