matanam harima wada me dawas wala. danuth clz ekak. ude papers baluwa. dan 3.30 meeting ekak. aya 4.15 walata lamay wagayak ekka yanna thiyenawa. ammo husmak ganna na
e moko hitapu gaman wada wadi une
matanam harima wada me dawas wala. danuth clz ekak. ude papers baluwa. dan 3.30 meeting ekak. aya 4.15 walata lamay wagayak ekka yanna thiyenawa. ammo husmak ganna na
pissuda owa kara kiyala kawda padi gewane. oya meeting anan manan amathara wada

අත් දෙකම රිදෙනවා අප්පා. රෙදි හේදුවා එපා වෙන්නම. අතුල්ලලා අත් දෙකම ගෙවිලා තියෙන්නේ.![]()
e moko hitapu gaman wada wadi une
part of the job ne e unata![]()
aluthen eka eka ewa patan gaththa ekai

itath wada lamay wenuwen karana ewa. ewa mokut nokara inna ayath innawa ape salary ma ganna

අයන් කරන්නත් තියෙනවා ලොරියක රෙදි. ඔයාගේ වැඩ අඩුනම් ටිකක් ගෙනල්ලා දෙන්නද? එකකට 20 ගානේ දෙන්නම්
කීයක් දෙනවද? ලොකු ගස්නම් බෑ. අඩි 10 ගස් නගින්න විතරයි පොල් ත්රිකෝනෙන් ලයිසන් දීල තියෙන්නේ මට. අවුරුදු 3කට පස්සේ එන්න කිව්වා අඩි 20 ගහකට practical ටෙස්ට් එකක් දෙන්නම් කිව්වාoyath enna waththe pol kadanna![]()
කීයක් දෙනවද? ලොකු ගස්නම් බෑ. අඩි 10 ගස් නගින්න විතරයි පොල් ත්රිකෝනෙන් ලයිසන් දීල තියෙන්නේ මට. අවුරුදු 3කට පස්සේ එන්න කිව්වා අඩි 20 ගහකට practical ටෙස්ට් එකක් දෙන්නම් කිව්වා

oya attitude eka thiyanawa kiyanne ithin rassawa karana kam illan kana seen ekak thama thiyenne.![]()
අයන් කරන්නත් තියෙනවා ලොරියක රෙදි. ඔයාගේ වැඩ අඩුනම් ටිකක් ගෙනල්ලා දෙන්නද? එකකට 20 ගානේ දෙන්නම්
කීයක් දෙනවද? ලොකු ගස්නම් බෑ. අඩි 10 ගස් නගින්න විතරයි පොල් ත්රිකෝනෙන් ලයිසන් දීල තියෙන්නේ මට. අවුරුදු 3කට පස්සේ එන්න කිව්වා අඩි 20 ගහකට practical ටෙස්ට් එකක් දෙන්නම් කිව්වා
pissuda apita eka nati nisa thama me mechchra wada wadi wela thiyene. mama gedara yanne dan hawasa 6th pahu wela. mamath ehema hithuwanam owa karanna ona nane . salary eka gana hithala newe lamay nisay karanne
ithin eka thama mama kiwe. onawata wada kapaweemen wada karana attitude eka gana mama kiwe.
pissuda mage ewath karagana welawak ntiwa inne. echchar mokada. mama samanayen redi ion karan na