මම යකඩ අඩුවක් මගේ මොලේ හරහ යනවට ආස නෑ..
උබනම් ඒවගේ දේවල් වලට ආස ඇතිනේ.![]()
ඒ වෙනුවට අම්මගෙ ජීවිතේ විනාශ කරන්න ආසයි ?
ඒක මහ කාලකන්නි වැඩක්නෙ බං
හැමෝම ඔහොම හිතුව නං කෝ අපිට රටක් ? යකඩ අඬු නෙමේ උණ්ඩ මොලේ හරහ ගියත් කමක් නෑ කියල යුද්දෙට ගිය අය නිසා නෙමේද අද රට තියෙන්නෙ ? ඒගොල්ලොත් කොටි ගහගෙන එනකොට මං පැනගන්නව. අම්මට හෙන ගැහුවත් කමක් නෑ කොටි ඇවිල්ල මරල යන්නැතෑ කොහොමත් මැරිල යන එකනෙ කියල නිකා හිටිය නං ?
පොඩි කලලෙකට යකඬ අඬුවක් ගියා කියල දැනෙන්නෑ
ජීවය හරියට ඇතිවෙලාද කියලවත් දන්නෑ
නිකං යාංතං වැඩීගෙන එන සෛල කුට්ටියක් විතරයි 

" කියලනේ උඹ සාමාන්‍යයෙන් අහන්නෙ 
අන්තිමට දරුවො දෙතුන් දෙනෙක්ට සතුටුදායක ජීවිතයක් උරුම කරන්න තියෙන අවස්ථාව එක ලමෙක් නිසා නැති වෙලා යනව. තමාට වන තුරු හැමෝගෙම පිළිතුරු මාර දාර්ශනිකයි 


