3-phase or 2-phase electrical supply at home

Oct 3, 2017
7
2
0
10926.jpg

3 පේස් විදුලිය සහ 2 පේස් විදුලිය

මචන්ලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද අලුතෙන් හදන ගෙදරකට වඩාත්ම සුදුසු 3 පේස් විදුලිය ද, නැතහොත් 2 පේස් විදුලිය ද කියා...

අලුතෙන් හදන ගෙදරකට 3 පේස් විදුලිය හෝ 2 පේස් විදුලිය ගැනීමෙ වාසි සහ අවාසි මොනවාද ?

මුලික සවිකිරීමේ වියදම (වයර්, ට්‍රිප් ස්විච්...) සහ මාසික විදුලි බිල එන ආකාරයත් දැනගන්න කැමතියි

3 පේස් විදුලිය සහ 2 පේස් විදුලිය වැඩ කරන විදිහ ගැනත් දැනගන්න කැමතියි ?

දන්න අය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ?

නොදන්න අය බම්ප් එකකින්වත් සහයෝගයක් දෙන්න ?

ඉස්තුතියි...
 
ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    2 phase කියල එකක්නම් නැ පුතේ, 3 phase & single phase තමයි තියෙන්නේ.

    ඔය පාරේ සාමාන්යෙන් ලයිට් කණු වල කම්බි ලයින් 4ක් තියෙන්නේ, ඒකෙන් 3ක් live අනික neutral.

    ගෙවල් වලට කරන්ට් දෙනකොට ඔය ලයිව් 3න් එකයි, neutral එකයි වයර් දෙකක් අරන් මීටරේට හයි කරලා. අපි live කම්බි තුන 1, 2, 3 කියල හිතමු, උබලගේ ගෙදරට තියෙන්නේ live 2, අල්ලපු ගෙදරට live 3, තව ගෙදරකට live 1, එහෙම මාරුවෙන් මාරුවට තමයි යන්නේ. එතකොට එකට fuse එකක් ගියොත් අනිත් ලයින් 2ක වැඩ. එකයි සමහර වෙලාවට සමහර ගෙවල් වල කරන්ට් තිබ්බට උබලට නැති වෙන්නේ.

    3 phase ගෙදරකට වැඩක් නැ, ඇති එකම වැඩේ එක ලයින් එකක් වැඩ නැත්තම් අනිත් ලයින් දෙකෙන් එකකින් කරන්ට් ගත්තකි. 3 PHASE ඕන වෙන්නේ ඔය ලොකු machine දුවන්න වගේ තමයි, ඔය හාල් මෝල් ලී මෝල් වගේ 3 phase මෝටර් දුවන්න.

    3 phase ඕනනම් ගනින් ඉතින් වියදම වැඩියි, මීටර් 3යි, ට්‍රිප් 3යි ඉතින් තව සිද්දි තියනවා
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    ජොනී බට්ට;22308412 said:

    2 phase kiyala ekak tiyenwa bn. wadipura use krnw welding walta
     
    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    එක තිරනය වෙන්නෙ උබ පාවිච්චියට ගන්න දෙවල් අනුව තමා...සාමාන්‍යයෙන් ගෙයකට දාන්නෙ single phase තමා...
    2phase 3phase ඛාවිතා කරන්නෙ මොල් ගැරාජ් වගේ එවට තමා..⁣
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ජොනී බට්ට;22308428 said:
    එහෙමද , අදමයි ඇහුවේ :dull:

    phase 3n 2k witharak use karanna puluwanne ban. habai 2 phase supply denawa kiyala nam math ahala na
     
    Chemal

    Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    2 phase gewal walata danawa. wiring karadi ubata tikak gana wadiyen yai, anika 3 phase nam gewal walata ganda ba deneth na.
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,134
    842
    113
    ----- Hill City ----
    gedara lokunam, EV vehicle ekak wage ganna innawa nam 3P ganin (quick charge).. naththn wasiyakata thiyenne phase 3ma light giyoth witharai gearatama light nathi wenne :P