best tv antenna.

Gayan lakmal senaka

Junior member
  • Aug 16, 2016
    101
    17
    18
    මචන් මොන ඇන්ටනාව ගත්තත් ගෙදර හරියටම සිග්නල් අහුවෙන තැන බලල ඕන හයි කරගන්න, ඉතින් ඒකට පොඩි කට්ටක් කන්න වෙනව, ඇන්ටනාව ගෙදර වටේම අරන් ගිහිල්ල බලන්න ඕන, මමත් බටපොල එකක් පාවිච්චි කරන්නෙ, තැන් 2 , 3 කම හයි කරල බැලුව , දැන් හයි කරල තියෙන තැනට චැනල් 12ක් පේනව නියමටම.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Kolla ne hoda entenawak dapan UHF VHF dekama support karana

    and also a Booster ekak dapan hoda gain power ekak tiyena .... Colombata duranum antenawa poddak ussanna
     
    • Like
    Reactions: RottenCOLT

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,889
    20,060
    113
    Panadura

    avatar378369_9.gif
    avatar378369_9.gif
    avatar378369_9.gif
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ! ! බට රොට්ටා, ! රොටාගේ බටේ, අාදරෙයි අක්කේ, ඇන්ටනා නම් රොටා, ඇන්ටනා රොටා, බටපොල රොටා, රොටාගේ ඇන්ටනාව, batapola rota, rota nam batapola
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,889
    20,060
    113
    Panadura
    ! ! බට රොට්ටා, ! රොටාගේ බටේ, අාදරෙයි අක්කේ, ඇන්ටනා නම් රොටා, ඇන්ටනා රොටා, බටපොල රොටා, රොටාගේ ඇන්ටනාව, batapola rota, rota nam batapola

    :rolleyes: :rolleyes: :rolleyes:
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    මච0ලා ඔර්ජිනල් රොටා ඇන්ටනාවක් ගන්ඩ තැනක් කියප0කෝ, මැච් එක බලන්ඩ.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,889
    20,060
    113
    Panadura
    මච0ලා ඔර්ජිනල් රොටා ඇන්ටනාවක් ගන්ඩ තැනක් කියප0කෝ, මැච් එක බලන්ඩ.

    :rofl: :rofl: :P
    ඒක අහන්න ඕනෙ රොටාගෙන්ම තමා
    කෝ මේකා ත්‍රෙඩ් එක පැත්තකවත් එන්නෙ නෑනේ
    විස්තරයක්වත් දැනගන්න
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    හෙනයා;22321976 said:
    තාම ඇන්ටනාව කෙලින් උනේ නැතෙයි? :rolleyes:
    :angry:
    මච0ලා ඔර්ජිනල් රොටා ඇන්ටනාවක් ගන්ඩ තැනක් කියප0කෝ, මැච් එක බලන්ඩ.
    :angry:

    එ බන් කරනවානම් බිස්නස් එක බටපොල ඇන්ටනා සෙට් එකක් ගෙනහල්ලා වික්කානම් මේකෙම එවුන්ට දෙන්න තිබ්බා :cool:
     
    • Like
    Reactions: හෙනයා

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,889
    20,060
    113
    Panadura
    එ බන් කරනවානම් බිස්නස් එක බටපොල ඇන්ටනා සෙට් එකක් ගෙනහල්ලා වික්කානම් මේකෙම එවුන්ට දෙන්න තිබ්බා :cool:

    :P :P :P